මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ

මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා

    මොකද බං කස්ටමර් සර්විස් කථා කරන්න ගියාම හැට පැයක් යන්නේ hutch etisalat mobitel airtel වත් එච්චර වෙලා ගන්නෑ බං!
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සිග්නල් නෑ බන්.:(:(:(:(....DC hspa+ එනවා යනවා කියහන්කෝ....tower ටිකක් ගහල දීපංකො හෝමාගම පැත්තට.:(
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා

    මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    උබ ඇත්තටමද කිවේ :nerd: :lol:


    ඇත්තනම් විතරක්,
    ඇත්ත වශයෙන්ම කියනවනම් මොන @#$%^& එකටද බන් උබල FUP reset date වෙනස් කලේ :dull: loss වෙච්ච දවස් වලට උබලම extra 10 GB add කරලා, එකත් මගෙන්ම සල්ලි අරන්, එකත් ගෙව්වට පස්සේ අයේ 1990+ add කරලා :angry:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අවුරුද්දට මොකුත් ඔෆර්ස් නැද්ද බන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට එහෙම. බලපල්ලකො ඇස්ඇල්ටී එක
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවුරුහරි කුපාදියෙක් අපිට කතා කරලා ලයින් දෙනවනම් ඩයලොග් නම්බරෙකින්
    උබට ඒ නම්බරේ දුන්නොත් උගේ විස්තර හොයා දෙන්න පුලුවන්ද :rolleyes::rolleyes:

    IT vacancy එහෙමෙ තියෙනවනම් පොඩ්ඩක් කියහන්කෝ