පට්ට බන්.. ගනේමුල්ලෙ ඉදල කොච්චියෙ යන්නෙ.. මූනට හම්බුනත් හිනාවේගන මයි යන්නෙ ඕන එකෙක් එක්ක.. පට්ට ඩයල් එක
![]()
lolz... ela ela... hebei meya ekka hina unata train ekedi hina wenne nene, ekata suminda uncle wate inna hemo ekkama hina wenawa issara...

14.මේ තියෙන ඨොප් එක වෙනස් වෙන්න නම් මොනවද කරන්න ඕනෑ එහෙනම්?[/SIZE]
මං කියන්නේ හොඳ විශාල භූ පැල්මක් ඇති වෙන්න ඕනෑ...
15.භූ පැල්මක්?
ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.
16.අපෝ... ඕක ඇතුළේ ඉන්න අය හදපු හයිවේ.. එතකොට දාන්න ඉන්න කැසිනෝ... ඒවා අපරාදෙනේ... ආතල් සේරම ඉවරයි නේද එහෙම වුණොත්?
හයිවේ වැඩි වෙලා වැඩි වෙලා මේක අන්තිමට ඉඳිආප්පයක් වගේ තියෙයි. එතකොට ශ්‍රී ලංකාව හයි වේ නිසා ඉඳිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න. මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?
Lanka team.(f.b)

bump
පට්ට බන්.. ගනේමුල්ලෙ ඉදල කොච්චියෙ යන්නෙ.. මූනට හම්බුනත් හිනාවේගන මයි යන්නෙ ඕන එකෙක් එක්ක.. පට්ට ඩයල් එක
![]()
bump![]()
යාළුවා;16130470 said:ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.![]()
niyama talk eka
ela porak......................
PATTA MACHAN!! TFS!!Bookmark ekakuth dagaththa chain mail ekak danna!
good post rep++
Onna eththa.........
patta kathava
patta kata tika
lolz... ela ela... hebei meya ekka hina unata train ekedi hina wenne nene, ekata suminda uncle wate inna hemo ekkama hina wenawa issara...
patta
හයිවේ වැඩි වෙලා වැඩි වෙලා මේක අන්තිමට ඉඳිආප්පයක් වගේ තියෙයි. එතකොට ශ්‍රී ලංකාව හයි වේ නිසා ඉඳිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න. මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න. ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?
පට්ට කතාව
patta ban 14+++
NiyamaiMan Asama Naluwek. Sirawata Parliment eka Bu Kampanyakata ahu una nan maru...
![]()
Niyama kathawa. Thanks for sharing
+rep added
චීන පටස්;16131846 said:niyama adahas thiyena porak. kisi awulak nathuwa garu karanna puluwan minihek. habai api danna JAYALAL ROHANA nan ආතල් wage dekai panahe wachan baawithaa karai kiyala hithanna amarui. editor ge wadak wage. any way adahas walata 100% ekagai. wade thiyenne hama ekama thiyena aanduwatai pawathina system ekatai bannata eelaga para chanden path wenneth mea gojibiyo tikamai ne![]()
sira talk tika.+
එළ බුවා;16131867 said:අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්.![]()
කෙලින් කතා කරන සිරා මනුස්සයෙක්.. respect![]()
![]()
bump