මම තවමත් ආසයි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    5de04728-0659-412e-a6ad-e689245e9137.jpg


    මගේ වයස 28ක් දැන් .ඉපදුනේ 88 අවුරුද්දේ.මගේ වයසේ ඉන්න යාලුවන්ට මතකද 2000 අවුරුද්දේ ඉදන් 2004-2005 වගේ කාලේ ආපු මේ sony hifi system..ඒ කාලේ අපිට කොම්පියුටර්.phone මුකුත් නැ.මේ වගේ එකක් අරන් සින්දු අහන එක ඒ කාලේ හීනයක්.මේ sunflower සන්ගීත කන්ඩායම එහෙම ජනප්‍රිය වෙලා ගියපු කාලේ..

    ඉස්සර මම යාලුවෙකුගේ ගෙදර ගිහින් මේ hifi setup එකේ සින්දුවක් play කරල.සින්දුවේ තාලෙට මේකේ display එකේ lite එහෙ මෙහෙ වෙන විදිය (equalizer) බලලා සතුටු වුනා මට තාම මතකයි.

    DSC04548.jpg


    ඒ වගේමයි මේකේ sound quality එක.මේක මතක යාලුවෝ comment එකක් දාමුද බලන්න.මේ වගේ පරන hify system එකක් විකුණන්න තියේනම් කියන්න කාගේ ලග හරි.දන්න කෙනෙක් ලග හරි තියනවානම් කියන්න යාලුවනේ.මේ වගේ පරන බඩු හොයාගන්න පුලුවන් කොහොමද.??

    මේ hify system එක sony Grx8
    මම මේකට ගොඩක්ම ආස සින්දුවේ තාලෙට එක එක මෝස්තරෙට ලස්සනට පාට වෙන display equalizer එක නිසා.දැන් එන ඒවගේ අලුත් විදියට පොඩි compact display එකක්.ඒක හරියන්නේ නැ.මේ වගේ display එක ලොකුවට තියන.ලස්සනට equalizer එක තියන පරන audio system එකක් තියනවානම් කියන්න.මම ගන්නම්..

    hqdefault.jpg


    maxresdefault.jpg




     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    රේප් ++ බ්‍රෝ.. ඔව් ඔව් මතකයි.ජෙට් ඕඩියෝ එකත් ආවේ ඔය වගේ තිම් එකක් එක්ක මතකද :D
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    2000/2002 wage panasonic sa ak22 kiyala model eka thibba 5cd changer :lol: me lagak wenak mullaka dala thibila kunu lorryata damma.:rofl: e kalenm ekma thma rajakariya lol. dan ena magul wala e quality na.

     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කොහෙද මචන් ඉන්නේ? තලාහේනෙ නියම පොට් එකක් තියෙනවා, මමත් උන්ගෙන් සෙටප් දෙකක් ගත්තා. ගාන නම් ටිකක් විතර වැඩියි, නමුත් පාඩු නෑ. හොඳ ජපන් බඩු. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේක ආවෙ 1995 දි වගේ..
    මට පිස්සු හැදුනෙ මේකෙන්.. :love:

    T1VtVKXopKXXbDa5Pb_094432.jpg


    පුලුවන්නං මේ සෙට් එක අරං බලපං.. මට ගොඩක් ෂුවර් ඕකට වඩා උඹ මේකට ආස වෙනව..
    Live DSP එහෙම දාල අහනකොට මරු ඈ :P


    dynamic bass feedback - ගැඹුරු සොෆ්ට් පවර්ෆුල් බේස් එකක් :P

     
    Last edited: