මගේ වයස 28ක් දැන් .ඉපදුනේ 88 අවුරුද්දේ.මගේ වයසේ ඉන්න යාලුවන්ට මතකද 2000 අවුරුද්දේ ඉදන් 2004-2005 වගේ කාලේ ආපු මේ sony hifi system..ඒ කාලේ අපිට කොම්පියුටර්.phone මුකුත් නැ.මේ වගේ එකක් අරන් සින්දු අහන එක ඒ කාලේ හීනයක්.මේ sunflower සන්ගීත කන්ඩායම එහෙම ජනප්රිය වෙලා ගියපු කාලේ..
ඉස්සර මම යාලුවෙකුගේ ගෙදර ගිහින් මේ hifi setup එකේ සින්දුවක් play කරල.සින්දුවේ තාලෙට මේකේ display එකේ lite එහෙ මෙහෙ වෙන විදිය (equalizer) බලලා සතුටු වුනා මට තාම මතකයි.
ඒ වගේමයි මේකේ sound quality එක.මේක මතක යාලුවෝ comment එකක් දාමුද බලන්න.මේ වගේ පරන hify system එකක් විකුණන්න තියේනම් කියන්න කාගේ ලග හරි.දන්න කෙනෙක් ලග හරි තියනවානම් කියන්න යාලුවනේ.මේ වගේ පරන බඩු හොයාගන්න පුලුවන් කොහොමද.??
මේ hify system එක sony Grx8
මම මේකට ගොඩක්ම ආස සින්දුවේ තාලෙට එක එක මෝස්තරෙට ලස්සනට පාට වෙන display equalizer එක නිසා.දැන් එන ඒවගේ අලුත් විදියට පොඩි compact display එකක්.ඒක හරියන්නේ නැ.මේ වගේ display එක ලොකුවට තියන.ලස්සනට equalizer එක තියන පරන audio system එකක් තියනවානම් කියන්න.මම ගන්නම්..



me lagak wenak mullaka dala thibila kunu lorryata damma.
e kalenm ekma thma rajakariya lol. dan ena magul wala e quality na.


