*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

Sep 4, 2015
3,212
269
0
අම්මේ ඇස්වහක් කටවහක් නෑ. කොල්ලට හොඳට උගන්නපන්. ගුණගරුක වෙන්න කියල දීපන්. එළ කොල්ලෙක්. :D
 
  • Like
Reactions: gayankuwait

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::yes::Dඅපි ගොඩක් දුක් වින්ද පොඩි පවුල් වල උන් බන් ගසා යාන වාහන තාම නැති ගෙයක් හදා ගත්ත හිමිහිට පවුලක් ගොඩ නගන උන් සීමිත සතුටක් පමණයි ලැබිලා තියෙන්නේ ඒ ලැබුන දේ හිත පිරෙන්න ලැබුනා

    Godak un Raththaran handa puke gahan ipadunu ewun nemei huththo.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔබට ලැුබුවාවු 2030 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වේවා ඉලන්දාරියා..
    ආහ් ඉතින් උබට දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවැයි ? මට දෙයක් කියන්න ඕන. උබ තාත්ත වගේ බඩු කාරයෙක් නම් වෙන්න එපා. උබේ තාත්තා හරි බොළඳයි. උබේ තාත්තා මරාට(මහින්ද රාජපක්ෂ(අභාවප්ප්‍රාප්ත හිටපු ජනපති)) තමයි කඩේ ගියේ. කියන්නත් දුකයි. උබේ තාත්තට දැන් හයිය හත්තිය නෑ. දැන් ඌ වයසයි. ඒ නිසා ඌට සලකපන්. උබව හදන්න තාත්තා දහදුක් වින්දා. කට්ටිය මුලින් කොන්ඩම් ලීක් එකක් කියල තමයි කිව්වෙ. ඒත් ඒ කතාව බොරු කියල උබේ තාත්තා උබට තිබ්බ ආදරෙන් පෙන්නුවා. උබේ තාත්තගෙ තිබුණ එකම හීනෙ උබ විතරයි. උබ තමයි තාත්තට හිටපු එකම වස්තුව. හොඳට ඉගෙනගනින්. විශේෂයෙන්ම දෙමළ භාෂාව. :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ශෝයි කොලුපැටියා..:love:
    අර ත්‍රෙඩ් එකෙත් සෑහෙන්න බොට විශ් කාරානේ අපි..:)

    මේ ඒ නෙවෙයි මේ ගැම්මටම තව කෙල්ලෙක් හදාපන්...:yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරි සහෝ.
    ලස්සන කොලු පැටියෙක්.
    :yes::D:)බොහොම ස්තුයිතියි සහෝ
    උබ ලින්ක් එක දානකන් දැක්කේ නෑ කියහන්කෝ ....... කනාවට දැක්කත් බලන්නේ නෑ අර අවුරුදු ගානක් ගෑනි බඩ වුන ත්‍රෙඩ් එක කියල හිතලා :sorry::rofl::P

    වයිෆ් දැක්කගමන් කිව්වේ ශෝක් බෝල කොලුපැටියෙක් කියල ඒ කම්ප්ලිමන්ට් එක ඇති උබට මගෙන් දෙයක් අහගන්නවට වඩා.

    ගොඩක් දුක වුනත් තාත්ත ගැන වැඩිය හිතන්න යන්න එපා, අපි කවුරුත් ජිවිතේ ජිවත්කරලා මැරිලා යනවා, තාත්තා උබව බිහිකරා උබ කොල්ලව බිහිකරා........ ජිවිතේ ගලනවා....... උබේ ඇගෙයි කොල්ලගේ ඇගෙයි තාත්තලා මුත්තලා ආච්චිලා මී ආච්චිලා ඔක්කොම ජීවත්වෙනවා...... :yes:

    තනි ලමයනන් දැන් තව එකෙක් හදන්න කාලේ හරි. ඇට පැලකරපන්. පොඩිඋන්ට තනියම තනියි........ පොඩ්ඩාගේ ජිවිතේ හුදකලා නොකර උබල දෙන්න කල් පිරෙන්න කලින් තව එකෙක් පවුලට එකතුකරගනින්.:yes::)

    තාත්තට නිවන්සුව වගේම
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    කොලුපැටියට සුබ උපන්දිනයක්............
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    YpljoPg.jpg


    බොහොම ස්තුතියි බන් බොක්කටම වැදුන කොමන්ට් එක අක්කා/ නංගි තැන්ක්ස් කරා කියපන්
    ඔව් අනිකට ආඩි තාලම දන්නා ඕන මේ කොල්ලත් අශාවෙන් ඉන්නේ

    උබ කියන කතාව හරි ජිවිතේ ගැන :)
    .එළකිරි සහෝ.
    .........පුතාට සුභ උපන්දිනයක්.........


    :):):)

    උබට බොහොම ස්තුතියි නරි මල්ලියේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ශෝයි කොලුපැටියා..:love:
    අර ත්‍රෙඩ් එකෙත් සෑහෙන්න බොට විශ් කාරානේ අපි..:)

    මේ ඒ නෙවෙයි මේ ගැම්මටම තව කෙල්ලෙක් හදාපන්...:yes::yes:

    :yes::) ඔව් ඔව් කාලේ හරි කියල තේරුනා ඊයෙම හොදටම පටන් ගන්න ඕන බන් මාස දෙකකින් විතර :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා.... :):) හොදට ඉගෙනා ගෙන හොද මිනිහෙක් වෙයන් පුතේ..... සල්ලි නැතත් මනුස්සකම හිතට ගනින්... මේ ලෝකෙ හොද තැනක් කරන්න පුංචි උත්සාහයක් හරි දරපං... කවදාවත් අම්මා තාත්තට දුකක් දෙන්න එපා... :yes::yes:

    ප.ලි.
    තාත්තා වගේ නම් වෙන්න එපා... ඌ දස කැරියා... :P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම හිතන් හිටියේ උඹට ඉන්නෙ දුවෙක් කියලා නෙ බන්
    පෞද්ගලික ෆොටෝ මේකේ දාන එක නම් අනුමත කරන්න අමාරුයි මචන්
    උබත් එක්ක පරණ තරහවල් තියෙන උන් ඔය ෆොටෝ බලන් හෙණ ඉල්ලන්නත් බැරි නැහැ
    කොල්ලෙක් බන් දැන් කෙල්ලෙකුට ට්‍රයි කරන්න ඕන මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා එහෙම උනත් බොක්කෙන්ම ආශීර්වාද කරන උන්ගේ ඒ බලයෙන් කිසි දුකක් වෙන්නේ නැහැ තැන්ක්ස් බන්
    :lol:
    :)බොහොම ස්තුතියි බන්
    :)බොහොම ස්තුතියි බන්
    Shoi kolu patiya. Hitapan next year eke ekek kohoma hari hadanna oni :D

    අනිවා මචන් හිතට අරන් හදපන් පවුලක් ගොඩ නගපන් රටක් :):)බොහොම ස්තුතියි බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා.... :):) හොදට ඉගෙනා ගෙන හොද මිනිහෙක් වෙයන් පුතේ..... සල්ලි නැතත් මනුස්සකම හිතට ගනින්... මේ ලෝකෙ හොද තැනක් කරන්න පුංචි උත්සාහයක් හරි දරපං... කවදාවත් අම්මා තාත්තට දුකක් දෙන්න එපා... :yes::yes:

    ප.ලි.
    තාත්තා වගේ නම් වෙන්න එපා... ඌ දස කැරියා... :P:P

    :lol::lol::lol:අඩෝ කොමන්ට් එක හිතට වැදුන අනිවා අනිවා කවියෝ තැන්කු බන්:);):love:

    තාත්ත වගේම අන්ඩ පාලයෙක් වෙයිද වයිෆ් නිතරම මතුරනවා ඔයා වගේමයි වැඩ කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::)බොහොම ස්තුතියි
    :yes::)බොහොම ස්තුතියි
    අම්මේ ඇස්වහක් කටවහක් නෑ. කොල්ලට හොඳට උගන්නපන්. ගුණගරුක වෙන්න කියල දීපන්. එළ කොල්ලෙක්. :D

    :yes::)බොහොම ස්තුතියි
    රොබෝ කෙනෙක් නොකර රටට දයට මනුස්සයට ආදරය කරන මිනිසෙක් කරන්න ලැබුනොත් ඒ ඇති සහෝ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Tag dekak gaththa.
    කුප්ප ටැග් එහෙම දාපිය බලන්න හොයන ඇවිත් අනින්නේ පිහියෙන් :lol::lol::)
    Godak un Raththaran handa puke gahan ipadunu ewun nemei huththo.

    ඔව් ඔව් ඉතින් ඕවා කතාවට කියන දේවල්නේ බන් එවලේට හිතෙන දේ කියනවා බන් දැන් පුළුවන් තරම් අවංක වෙන්න බලනවා
    වචන වලින් පවා:lol::( මේකටනම් හුස්මත් හිරවෙයිද මන්දා :lol: