*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adow gayya......
    podda chooi ban.....

    thaththala ithin apiw daala yanawa, apith kawada hari ape aruwo daala yayi. but karanna tiyana yutukam wagakim karapan...that's all puta....they will remember you.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරි කොලු පැටියෙක්!!!:)
    බොහොම ස්තුතියි බන් :)
    ඔබට ලැුබුවාවු 2030 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වේවා ඉලන්දාරියා..
    ආහ් ඉතින් උබට දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවැයි ? මට දෙයක් කියන්න ඕන. උබ තාත්ත වගේ බඩු කාරයෙක් නම් වෙන්න එපා. උබේ තාත්තා හරි බොළඳයි. උබේ තාත්තා මරාට(මහින්ද රාජපක්ෂ(අභාවප්ප්‍රාප්ත හිටපු ජනපති)) තමයි කඩේ ගියේ. කියන්නත් දුකයි. උබේ තාත්තට දැන් හයිය හත්තිය නෑ. දැන් ඌ වයසයි. ඒ නිසා ඌට සලකපන්. උබව හදන්න තාත්තා දහදුක් වින්දා. කට්ටිය මුලින් කොන්ඩම් ලීක් එකක් කියල තමයි කිව්වෙ. ඒත් ඒ කතාව බොරු කියල උබේ තාත්තා උබට තිබ්බ ආදරෙන් පෙන්නුවා. උබේ තාත්තගෙ තිබුණ එකම හීනෙ උබ විතරයි. උබ තමයි තාත්තට හිටපු එකම වස්තුව. හොඳට ඉගෙනගනින්. විශේෂයෙන්ම දෙමළ භාෂාව. :)

    මේකටනම් හුස්මත් හිරවෙයිද මන්දා :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ශෝයි කොලුපැටියා..:love:
    අර ත්‍රෙඩ් එකෙත් සෑහෙන්න බොට විශ් කාරානේ අපි..:)

    මේ ඒ නෙවෙයි මේ ගැම්මටම තව කෙල්ලෙක් හදාපන්...:yes::yes:
    අපිටම කියන්නේ තොපිත් හදපිය පිළිවෙලක් වෙයල්ලා වෙලානම් අපිටත් කියපල්ලා :)

    lassanai ban kola.... :love:
    බොහොම ස්තුතියි බන් :)
    Ela ela..suba pathum
    :)ado bokka බොහොම ස්තුතියි බන්
    රඹා;22319844 said:
    kewa wade.. dan kohomada meka kawada hari podi ekata pennanne?:eek:
    :shocked::lol:;)
    උබේ තාත්තට සතුටින් ඉන්නා තැනක තවත් සතුටින්, සැනසිල්ලෙන් ඉන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.
    :):)අද දානේ වැඩිහිටියන් සදහා බොහොම ස්තුතියි බන්

    :love::love::) බොහොම ස්තුතියි බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    adow gayya......
    podda chooi ban.....

    thaththala ithin apiw daala yanawa, apith kawada hari ape aruwo daala yayi. but karanna tiyana yutukam wagakim karapan...that's all puta....they will remember you.
    :):)තැන්කු බන්:love::love:
    සිරාවටම අයියා තියෙන ආඩු පාඩු ත් හදා ගෙන පුතාට ආඩම්බර වෙන්න පුළුවන් විදියට ජිවත් වෙන්න ඕන ඒ වගේම දෙමවුපියන් වෙනුවෙනුත් කරන්න ඕන යුතුකම් කරන්න ඕන :):)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ඔබට ලැුබුවාවු 2030 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වසරක් වේවා ඉලන්දාරියා..
    ආහ් ඉතින් උබට දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවැයි ? මට දෙයක් කියන්න ඕන. උබ තාත්ත වගේ බඩු කාරයෙක් නම් වෙන්න එපා. උබේ තාත්තා හරි බොළඳයි. උබේ තාත්තා මරාට(මහින්ද රාජපක්ෂ(අභාවප්ප්‍රාප්ත හිටපු ජනපති)) තමයි කඩේ ගියේ. කියන්නත් දුකයි. උබේ තාත්තට දැන් හයිය හත්තිය නෑ. දැන් ඌ වයසයි. ඒ නිසා ඌට සලකපන්. උබව හදන්න තාත්තා දහදුක් වින්දා. කට්ටිය මුලින් කොන්ඩම් ලීක් එකක් කියල තමයි කිව්වෙ. ඒත් ඒ කතාව බොරු කියල උබේ තාත්තා උබට තිබ්බ ආදරෙන් පෙන්නුවා. උබේ තාත්තගෙ තිබුණ එකම හීනෙ උබ විතරයි. උබ තමයි තාත්තට හිටපු එකම වස්තුව. හොඳට ඉගෙනගනින්. විශේෂයෙන්ම දෙමළ භාෂාව. :)

    :lol:
    පුතත් දැන් චණ්ඩියෙකි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සෑ වාව්. හැමදාම සතුටින් ඉන්න පුතේ (නෑ නෑ මල්ලි ):P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කුප්ප ටැග් එහෙම දාපිය බලන්න හොයන ඇවිත් අනින්නේ පිහියෙන් :lol::lol::)

    ඔව් ඔව් ඉතින් ඕවා කතාවට කියන දේවල්නේ බන් එවලේට හිතෙන දේ කියනවා බන් දැන් පුළුවන් තරම් අවංක වෙන්න බලනවා
    වචන වලින් පවා:lol::( මේකටනම් හුස්මත් හිරවෙයිද මන්දා :lol:

    Apith bohoma podi pawul walin apu un thamai bn ada tikak oluwa ussan hiyiyata.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා.... :):) හොදට ඉගෙනා ගෙන හොද මිනිහෙක් වෙයන් පුතේ..... සල්ලි නැතත් මනුස්සකම හිතට ගනින්... මේ ලෝකෙ හොද තැනක් කරන්න පුංචි උත්සාහයක් හරි දරපං... කවදාවත් අම්මා තාත්තට දුකක් දෙන්න එපා... :yes::yes:

    ප.ලි.
    තාත්තා වගේ නම් වෙන්න එපා... ඌ දස කැරියා... :P:P
    ආ මල් කවි අයියාහ්...හෙට අනිද්දා උගානුත් ත්‍රෙඩ් එකක් අපි බලාපොරොත්තු වෙනවා ආ:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    :yes::) ඔව් ඔව් කාලේ හරි කියල තේරුනා ඊයෙම හොදටම පටන් ගන්න ඕන බන් මාස දෙකකින් විතර :lol::lol:
    ඔව් ඔව් පටන් ගනින් ඉක්මන්ට...ඔන්න අපි කිරියේ සෙට් එක පොඩ්ඩට විශ් කරා කියපන් හොදේ:cool:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    :lol:ඇත්තටම සතුටුයි. මටත් පොඩි දුවෙක් ඉන්නවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hithata danena comment ekak ona yaalu:love:

    ආ මල් කවි අයියාහ්...හෙට අනිද්දා උගානුත් ත්‍රෙඩ් එකක් අපි බලාපොරොත්තු වෙනවා ආ:cool:
    ;):yes::love:
    ඔව් ඔව් පටන් ගනින් ඉක්මන්ට...ඔන්න අපි කිරියේ සෙට් එක පොඩ්ඩට විශ් කරා කියපන් හොදේ:cool:

    පොර තව 5ක් යනකොට කිරියට එයි එකවුන්ට් එකක් හදලා තියෙන්නේ නමින්ම උබලාම කතා කරන කාලයක් එයි