මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    උණුසුම් සුබ පැතුම් සහො... උබෙ ජිවිතෙ තව තවත් වාසනාවන්ත වෙවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා... බල්ලො බුරන්නෙ හදටලු යාලු.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ ගිහිං බැලුවද :rofl::rofl: :lol:

    ඔකා අවානම් @## පලල එවන්නෙ
    මොකො:oo::oo:
    සිතු ගැන කියන ත්‍රෙඩ් ඒක............
    :yes:
    උණුසුම් සුබ පැතුම් සහො... උබෙ ජිවිතෙ තව තවත් වාසනාවන්ත වෙවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා... බල්ලො බුරන්නෙ හදටලු යාලු.....

    තැන්ක්ස් මචන්;):D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තවත් ළමයෙක් හම්බෙන්න ඩ බන් එල එල
    දරුවටයි තාත්තටයි අම්මටයි ඔක්කොටම ත්‍රිවිද රත්නයේ අශිරව්ද ලැබේවා
    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    තවදෙයක් උබට ඇස් වහ කටවහ වදින්න එපා කියල පතනවා... මෙකෙ ඉන්න අසහනකාරයොන්ට රිදුනට කරන්න දෙයක් නොමැත.. අම්මගෙන් කිරි බිව්වනම් නම කියලා රෙප් කපහන්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තවත් ළමයෙක් හම්බෙන්න ඩ බන් එල එල
    දරුවටයි තාත්තටයි අම්මටයි ඔක්කොටම ත්‍රිවිද රත්නයේ අශිරව්ද ලැබේවා
    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
    :yes: තැන්කු:love:
    මරුසිරා;17174024 said:

    තවදෙයක් උබට ඇස් වහ කටවහ වදින්න එපා කියල පතනවා... මෙකෙ ඉන්න අසහනකාරයොන්ට රිදුනට කරන්න දෙයක් නොමැත.. අම්මගෙන් කිරි බිව්වනම් නම කියලා රෙප් කපහන්...

    ඔවා ඔහොම තම්යි බන් මෙකෙ ඉන්නවා අමුතුම චරිත උබට ලගදි දුන්න නිසා දැන් රෙප් දෙන්න බැරිලු;)
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    තවත් ළමයෙක් හම්බෙන්න ඩ බන් එල එල
    දරුවටයි තාත්තටයි අම්මටයි ඔක්කොටම ත්‍රිවිද රත්නයේ අශිරව්ද ලැබේවා
    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

    Very true bro...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙ පරන ත්‍රෙඩ් එකක් බන් කොල්ලට අවු 2ක් වෙනවා

    එල එල එහෙනම් තව පෝලිමක් හදපන්:P
    අපේ අක්කගේ දුවගේ වයසේ
    අපේ අයුෂත් අරන් පෝඩි එකා ජිවත් වෙන්න ඕනි..
     
    aruna47

    Well-known member
  • එල එල එහෙනම් තව පෝලිමක් හදපන්:P
    අපේ අක්කගේ දුවගේ වයසේ
    අපේ අයුෂත් අරන් පෝඩි එකා ජිවත් වෙන්න ඕනි..

    අපෝ දැන් වැඩක් නැහැලු. එන්ජින් එක හරියට වැඩ නැහැලු :rofl: