උඹ ගිහිං බැලුවද![]()
![]()
මොකො


සිතු ගැන කියන ත්රෙඩ් ඒක............

උණුසුම් සුබ පැතුම් සහො... උබෙ ජිවිතෙ තව තවත් වාසනාවන්ත වෙවා කියලා හදවතින්ම ප්රාර්තනා කරනවා... බල්ලො බුරන්නෙ හදටලු යාලු.....


උණුසුම් සුභ පැතුම්
මෙ පරන ත්රෙඩ් එකක් බන් කොල්ලට අවු 2ක් වෙනවාමගේ උණුසුම් සුභ පැතුම් මචන්.
තවත් ළමයෙක් හම්බෙන්න ඩ බන් එල එල
දරුවටයි තාත්තටයි අම්මටයි ඔක්කොටම ත්රිවිද රත්නයේ අශිරව්ද ලැබේවා
නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
තැන්කු
මරුසිරා;17174024 said:
තවදෙයක් උබට ඇස් වහ කටවහ වදින්න එපා කියල පතනවා... මෙකෙ ඉන්න අසහනකාරයොන්ට රිදුනට කරන්න දෙයක් නොමැත.. අම්මගෙන් කිරි බිව්වනම් නම කියලා රෙප් කපහන්...

තවත් ළමයෙක් හම්බෙන්න ඩ බන් එල එල
දරුවටයි තාත්තටයි අම්මටයි ඔක්කොටම ත්රිවිද රත්නයේ අශිරව්ද ලැබේවා
නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
මෙ පරන ත්රෙඩ් එකක් බන් කොල්ලට අවු 2ක් වෙනවා

එල එල එහෙනම් තව පෝලිමක් හදපන්
අපේ අක්කගේ දුවගේ වයසේ
අපේ අයුෂත් අරන් පෝඩි එකා ජිවත් වෙන්න ඕනි..
