මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නවා උබනෙ සචියාවත් නැති කරෙ:rofl::rofl:
    ඌ හොස්පිටල් ඇඩ්මිට් කොරල
    මම අද බලල අව ගිහින්
    බොහොම අමාරුයි ඌට
    පව් බන් කෙල්ල අඩනවා
    2.gif
    2.gif
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බින්දු;17174301 said:
    ආදලේට නේ :love::love::D:D



    :rolleyes::rolleyes: 2ක් වත් හදාගන්න. එකා යකා වෙලා ඩබලට පයින් ගහලා එලෙව්වොත් රට ඉඳි ගස් පල්ලේ ඉන්නද :baffled::baffled: ඔය පැත්තේ ඉතින් 4ක් ගෙනාවත් අවුලක් නෑ නේ :D:D:yes::yes:

    :yes:;) 4ක් ගන්න කලින් කොන කපන්න වෙනවා :rofl:
    :oo::no:
    අඳා මාළු කෑවා කිව්වා නම් බබාගේ සීන් එක නෙවෙයි
    කොහේද සචියටත් එක කොල්ලෙක් කියලායෑ
    බබාගේ එකට සචියා කියන්නේ සාරිගප්පියා කියලා :rofl:

    බඩ කොර උනා හිනා වෙලා මෙකට නම්
     
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    අර හමුදාවේ වේස බල්ලා ආගිය අතක් නැහැ බන්
    අපරාදේ නාන තැන ගත්ත ෆොටෝ ටික ඔක්කෝම ඌ ලග :(
    උඹලගෙ කුප්ප යාළුවො තමයි
    හි හි
    යුද්ධෙට අහු උනාද දන්නෙ නෑ

    :oo:
    සචියා කොහේ පේන්න ඉන්නද බන්
    බබාගේ ළමයාගේ තාත්තා ඌ නේ
    බබා වැඩට යනවා ,,,ඉතිං සචියට වැඩ ගොඩාඩාඩායි
    :P:P උඹත් කසාදයක් බැන්ද නම් අම්මප බුවා පැටියෙක් ඔය ගෙදර පාලු මකනවනේ
    දැන් වත් හිතල බලපන් හ්ම්
    තාත්ති තාත්ති කියාගෙන උඹේ බයික් එක පස්සෙන් දුවගෙන එනකොටා


    මේකට නම් සැහෙන රිදෙයි:P
     
    • Like
    Reactions: NUWAN BUWA

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :love::love::love::love::love:
    කැන්ඩියා කොහොමද මචෝ සැප දුක්
    උබට කෝල් එකක්වත් දෙන්න බැරිවුණා සහෝ

    හොඳින් ඉන්නවා බං.එකෙන්ම වැඩ, ආයේ නිවනක් නෑ.නුවර එනකොට කියල වරෙන්. දැන් කඩේ තියෙන නිසා අවුලක් නෑ. මම හැම වෙලාවේම ඉන්නවා. කෝල් එකක් දීල වරෙන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹලගෙ කුප්ප යාළුවො තමයි
    හි හි
    යුද්ධෙට අහු උනාද දන්නෙ නෑ


    :P:P උඹත් කසාදයක් බැන්ද නම් අම්මප බුවා පැටියෙක් ඔය ගෙදර පාලු මකනවනේ
    දැන් වත් හිතල බලපන් හ්ම්
    තාත්ති තාත්ති කියාගෙන උඹේ බයික් එක පස්සෙන් දුවගෙන එනකොටා


    මේකට නම් සැහෙන රිදෙයි:P

    සිරා කතාව...... මුට මචන් පවුල් කීපයක් උනත් නඩත්තු කිරීමේ හැකියාව තියෙනවා. බැරිම උනොත් ළඟ ඉන්න එකෙකුට බලාගන්න කියල උනත් දෙන්න පුළුවන් ලු නේ......:rolleyes::rofl::P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපෙන් සුභ පැතුම් අයියේ ජය වේවා. සුභ අනාගතයක්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගෙන් සුභ පැතුම්...
    ඉස්සරහට එන්නෙ වගකීම් වැඩි සුන්දර කාලයක්...
    ජය වේවා...!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif