මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :oo::frown:
    අයෙහ් බම්ප් කරලා
    පල් වැඩ කරන්න එපා කුමා
    මේක bump වෙච්ච විදිහට ගයියට දැන් ළමයි විසිතුනක් වගේ ඉන්න ඕනි :rofl:

    මොන පිස්සුද බං.. ගයියගෙ දැන් හකුත් බැහැලා දතුත් වැටිලා හැරමිටියෙන් යන්නෙ..:rofl:
    :lol::lol:
     

    BugsLife

    Member
    Mar 2, 2015
    3
    1
    0
    මු වගේම මරාගේ ගූ කන්නෙක් නොවී මොලේ තියෙන ළමයෙක් වෙන්න කියලා පාර්ථනා කරමු
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් ළමයට වයස කියද බන්?
    9Y7qmQ3.png
     
    හෆ්ෆා ආයෙත් බම්ප් වෙලා
    සුබ පෑතුම් මචන් කෙසේ වෙතත්

    මේකත් හරියට සන්ජීයාගෙ වෙඩින් එකේ ත්‍රෙඩ් එක වගේ, උගෙ දූට දෑන් අවුරුදු 2 හෝ 3, තාම වෙඩින්ග් එකට විශ් කරනවා, ඌ බෑරිම තෑන ජී ටී ට කියලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවගෙන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා ආයෙත් බම්ප් වෙලා
    සුබ පෑතුම් මචන් කෙසේ වෙතත්

    මේකත් හරියට සන්ජීයාගෙ වෙඩින් එකේ ත්‍රෙඩ් එක වගේ, උගෙ දූට දෑන් අවුරුදු 2 හෝ 3, තාම වෙඩින්ග් එකට විශ් කරනවා, ඌ බෑරිම තෑන ජී ටී ට කියලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවගෙන

    :rofl: මේක ගයියගේ අතිජාත මිත්‍රයෙක් බම්ප් කරලා වගේ....... :baffled: :P