තව හදපන්

මොන පිස්සුද බං.. ගයියගෙ දැන් හකුත් බැහැලා දතුත් වැටිලා හැරමිටියෙන් යන්නෙ..

lol
අයෙහ් බම්ප් කරලා
පල් වැඩ කරන්න එපා කුමා
මේක bump වෙච්ච විදිහට ගයියට දැන් ළමයි විසිතුනක් වගේ ඉන්න ඕනි![]()
මොන පිස්සුද බං.. ගයියගෙ දැන් හකුත් බැහැලා දතුත් වැටිලා හැරමිටියෙන් යන්නෙ..

හෆ්ෆා ආයෙත් බම්ප් වෙලා
සුබ පෑතුම් මචන් කෙසේ වෙතත්
මේකත් හරියට සන්ජීයාගෙ වෙඩින් එකේ ත්රෙඩ් එක වගේ, උගෙ දූට දෑන් අවුරුදු 2 හෝ 3, තාම වෙඩින්ග් එකට විශ් කරනවා, ඌ බෑරිම තෑන ජී ටී ට කියලා ත්රෙඩ් එක ඩිලීට් කරවගෙන
මේක ගයියගේ අතිජාත මිත්රයෙක් බම්ප් කරලා වගේ.......

මේක ගයියගේ අතිජාත මිත්රයෙක් බම්ප් කරලා වගේ.......
![]()
![]()

පවු වෑඩේ බන් ගයියාට