මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් මේ පොඩි එකා පෙරපාසලුත් යන්න ලැස්ති වෙනව ඇති. අපේ උන් තාම සුබපතනව :D
    avatar546449_18.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අක්කා අමාරුවෙන් කෙඳිරි ගාන හැටි මට නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ :( පරිස්සමින් අක්කව බලාගන්න අයියේ :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    congratz!!!.:) ළමයගෙ පෙනුම මම වගේ නොවී උඹ වගේ වෙන්න කියල ප්‍රාර්තනා කරනව.:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කගඩුලේශන් මචෝ..!! අම්ම වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව...නෝනට වැඩිය කරදර කරන්න එපා මචෝ....