මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg


    virginiabeachnewbornpho.jpg


    dadbaby.jpg

    :):):):)

    suba pathum bn....;););)
     
    • Like
    Reactions: gayankuwait

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්ගඩුලේශන්ස් මචෝ.! :)
    අක්කට කියන්න දැන්වත් මාව අමතක කරන්න කියල..:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුබපැතුම් කොල්ලෝ....:cool: අක්කට කියන්න පරිස්ස්සමෙන් ඉන්න කියල...:)
    බබා හම්බුනාම මාත් එන්නම් බලන්න...:yes: හරිම සංවේදී අවස්ථාවක් වෙයි.... එත් උඹ ගණන් ගන්න එපා...:sorry: