මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ගයාන්!
    ඉස්සර වගේ නෙවෙයි
    ඔබ දැන් හුඟක් වෙනස්
    අකම්පිත යි ඔබ
    අචංචල යි ඔබ
    මට පෙනෙනවා - මට දැනෙනවා
    ඔබේ සිතේ සන්සුන් බව
    ඔබේ ඇසින් ගලා එනවා
    ඔබේ සිතේ ඇති දයාව
    ඔබේ ඇසින් ගලා එනවා

    ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
    යලිත් වරක්
    නියම ම ගෝලයෙක් වෙන්ඩ
    ගයාන්!
    කියන්න මට
    සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
    සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?

    :oo::oo:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොන්ඩම් එකක් නැත්තම් බත් කොළයක්වත් දාපන් බන් :rofl: