මම තාත්ත කෙනෙක් උනා

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Congratz machan!! Karana wada sarthaka wenna one!! Lyf eka full happy wena kyala prarthana karanawa bokkenma!!
    N shes cuteeeeeeeeeee
     

    MADUSH1

    Banned
    Nov 29, 2011
    31
    1
    0
    මගේ සුබ පැතුම්

    දරුවගේ වාසනාවත් එක්ක ඉදිරියට කරන්න යන වැඩකටයුතු 100% සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    congratulation.................

    congrats_4.gif
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මගෙනුත් සුබපැතුම් ,ඔයා හරිම වාසනාවන්තයි,:yes: ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත් බුදුසරණයි!
     

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    අම්මට සිරි ... ගෑනු ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි..
    උඹට සුබ අනාගතයක්..!
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මගේ සුබ පැතුම් :D

    දරුවගේ වාසනාවත් එක්ක ඉදිරියට කරන්න යන වැඩකටයුතු 100% සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
    :yes::yes::yes::yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    චූටි දූගේ වාසනවාත් අරන් ව්‍යාපාර කටයුතු අතී සාර්ථක වෙලා හමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔන දළදා සමිදූ පිහිටයි !!!