මෙච්චර දවස් මම එලකිරි එකේ ත්‍රෙඩ්ස් දැම්මා. ගොඩාක් එලකිරි යාලුවෝ ඒවා අගය කරා. බලලා යම් යම් දේවල් ඉගෙන ගත්තා. සමහර ත්‍රෙඩ්ස් ඊ-මේල් මගින් මටම එනවා. දැක්කාම හිනාත් යනවා. මෙච්චර දවස් මම එලකිරි එකේ පෝස්ට් කරේ මම ආසා දේවල්. කෝච්චි ගැන, අපේ රටේ ස්වභාව සෞන්දර්‍ය ගැන, බුදු දහම ගැන. ඒත් මෙච්චර කල් මම දන්න දේ ගැන පෝස්ට් එකක් දාන්න බැරි උනා. (දන්න දේ කියලා මම අදහස් කරේ මගේ විෂය. දන්නවා කිව්වාට මම දන්න ඉටිගෙඩියක් නෑ. ඒත් යාන්තමට කරලා බලලා පුරුදු වෙච්ච ටිකක් තියනවා. ඒවා කියලා දෙන්නම්.)
එහෙනම් බලලා යමක් ඉගෙන ගන්න. ඒක තමයි මගේ උත්සහය. කරලා බලන්න. වැරදුනොත් කියන්න. දිගටම ත්‍රෙඩ්ස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් බලලා යමක් ඉගෙන ගන්න. ඒක තමයි මගේ උත්සහය. කරලා බලන්න. වැරදුනොත් කියන්න. දිගටම ත්‍රෙඩ්ස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා.

ප.ලි. - මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් මම ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා. ඒ සිංහල වචන භාවිතයේ ඇති අපහසුකම නිසා.
මේ දවස් වල මිනි ලැප්ටොප් කියන දේ සෑහෙන්න ජනප්‍රිය වෙලා තියනවා. ගොඩක් අයට තියන ගැටලුව තමයි මේ මිනි ලැප්ටොප් වල ROM එකක් නැතිකම. ඉතින් මේ ලැප්ටොප් ගත්ත අය තමන්ගේ OS එක මාරු කරගන්න ගියාම දස අතේ External DVD ROM හොය හොය ඇවිදිනවා. මෙන්න ඒකට විසඳුම. බොහෝම සරළ විසඳුමක්
Install Windows from a USB drive!
Install Windows from a USB drive!
Requirements:
* A USB Drive (4 GB or more)
* Windows Vista, Server 2008 or 7 ISO image or DVD
* Host OS: Windows Vista (SP1 or SP2), Server 2008 or 7
How to use:
Once you meet the requirements, run the utility. Its a portable utility so doesn’t need installation. Simply run it and check the option “I have read and accepted the following License Agreement”. Now click on OK button and it’ll launch the main application.
It also shows a Help window so that you can use the utility easily. The utility requires only 4 easy steps to follow:
* Check USB drive (To check whether your USB drive is attached or not)
* Format USB drive
* Choose DVD or ISO image (To copy the required files to USB drive)
* Start the process to create bootable USB drive
Download Here

Last edited:

මගුලක් කතා කරනවා. 