රට ළූනු කියන්නෙ ලොකු ළූනු
රතු ළූනු කියන්නෙ පොඩි ළූනු
එතකොට බොම්බයි ළූනු කියන්නෙ පොඩි එකටද ලොකු එකටද?
තව බී ළූනු කියන්නෙ මොනාද?
ADHD ළදරුවෙක් වෙන මාහට අවුරුදු 37ක් ගතවී ඇතත් මේ දෙක තෝරාගැනීමට තාම නොහැකි විය