මම දන්නේ නෑ ........මට මතක නෑ .......

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට මතක නැ දුමියගේ කතාව 2 කොටස

    මට මතක නැ මම දන්නේ නැ රවී දැන් තිරගතවේ .

    දර්ශන වාර සීමා සහිත බැවින් නොපමාව නරබන්න ..

    මේ අතර හම්බන්තොට 2 කොටස මත්තල සහ ඉක්ටා 1 කොටස කඩිනමින් තිරගත වීමට නියමිතය ,
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ගෑනිට ලමයි හම්බුනු විදිය මම දන්නෙ නෑ. මම රෑ 10 වෙනකන් අමාත්‍යාංශෙ වැඩ කරලා ගෙදර යන්නේ. මෑත කාලේ ලමයි කට්ටියක් ගෙදර ඉන්න බව පසුව දැනගත්තා.. වෝල්ට් ඇන්ඩ් රෝ එකත් එක්ක බිරිඳ තමයි ලමයි හැදීම කරලා තියෙන්නෙ.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    හොරකමකට පොලීසියෙන් හොරෙක් අල්ලන් ගියාම ...හොරකන් කරාද කියල අහනව ඌ නෑ මයි කියන්නේ...කම්මුලට ගහනව..ඒ උත්තරෙමයි.....හොරාගේ ඇඟ පුරා බැටන් පොල්ල පතිත වෙනව....බුදු මහත්තයෝ....මන් අහින්සකයි...මන් මුකුත් දන්නේ නැහැ....කියනව....කකුල් දෙකෙන් බාල්කේ එල්ලලා සම්බුව දෙනව නාව ..නාව...එතකොට තමයි කරපුව ...කරන්න ඉන්න ඒවා ඔක්කෝම වමාරන්නේ........ඒ අතින් මේ ඇමති ගොල්ලෝ වාසනාවන්තයි....ටයි කෝට් ඇඳ ගෙන ඕන දෙයක් කියතෑකි
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපේ රටට කෙලවෙලාම යනවා. එක හු### වත් නැහැ මේ රට හදන්නේ. එන හැම එකාම බලන්නේ හූරගෙන කන්න.. :sorry::sorry::sorry::sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හොරකමකට පොලීසියෙන් හොරෙක් අල්ලන් ගියාම ...හොරකන් කරාද කියල අහනව ඌ නෑ මයි කියන්නේ...කම්මුලට ගහනව..ඒ උත්තරෙමයි.....හොරාගේ ඇඟ පුරා බැටන් පොල්ල පතිත වෙනව....බුදු මහත්තයෝ....මන් අහින්සකයි...මන් මුකුත් දන්නේ නැහැ....කියනව....කකුල් දෙකෙන් බාල්කේ එල්ලලා සම්බුව දෙනව නාව ..නාව...එතකොට තමයි කරපුව ...කරන්න ඉන්න ඒවා ඔක්කෝම වමාරන්නේ........ඒ අතින් මේ ඇමති ගොල්ලෝ වාසනාවන්තයි....ටයි කෝට් ඇඳ ගෙන ඕන දෙයක් කියතෑකි

    :yes:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මුදලාලි: පොඩි එකා, උඹ මේ බෝතලේ තිබ්බ සීනි ඔක්කොම කෑවා නේද?

    පොඩි එකා: නෑ. මම ඒ බව දැනන් හිටියේ නෑ. සමහරවිට මගේ අත විසින් කටට එම සීනි දමන්න ඇති. කටෙදී හපා කෑ පසු බඩේ දී දිරවා ගුද මාර්ගය තුලින් පිටව යන්න ඇති. මේ මොහොත වනතුරු මම ඒ ගැන දැනන් සිටියේ නෑ.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අපේ රටට කෙලවෙලාම යනවා. එක හු### වත් නැහැ මේ රට හදන්නේ. එන හැම එකාම බලන්නේ හූරගෙන කන්න.. :sorry::sorry::sorry::sorry:

    :yes::yes:

    විනිසුරු : යට කලිසම ඇදලද ?

    Ravi K : දන්නෑ.. ඉහි.. ඉහි.. පවුල තමය් ඇඳුම් ඇන්දුවෙ. අර ඉන්නෙ එයා.. එයාගෙන් අහන්නකෝ..
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ගෑනිට ලමයි හම්බුනු විදිය මම දන්නෙ නෑ. මම රෑ 10 වෙනකන් අමාත්‍යාංශෙ වැඩ කරලා ගෙදර යන්නේ. මෑත කාලේ ලමයි කට්ටියක් ගෙදර ඉන්න බව පසුව දැනගත්තා.. වෝල්ට් ඇන්ඩ් රෝ එකත් එක්ක බිරිඳ තමයි ලමයි හැදීම කරලා තියෙන්නෙ.

    :lol::lol::lol: