හොරකමකට පොලීසියෙන් හොරෙක් අල්ලන් ගියාම ...හොරකන් කරාද කියල අහනව ඌ නෑ මයි කියන්නේ...කම්මුලට ගහනව..ඒ උත්තරෙමයි.....හොරාගේ ඇඟ පුරා බැටන් පොල්ල පතිත වෙනව....බුදු මහත්තයෝ....මන් අහින්සකයි...මන් මුකුත් දන්නේ නැහැ....කියනව....කකුල් දෙකෙන් බාල්කේ එල්ලලා සම්බුව දෙනව නාව ..නාව...එතකොට තමයි කරපුව ...කරන්න ඉන්න ඒවා ඔක්කෝම වමාරන්නේ........ඒ අතින් මේ ඇමති ගොල්ලෝ වාසනාවන්තයි....ටයි කෝට් ඇඳ ගෙන ඕන දෙයක් කියතෑකි

අපේ රටට කෙලවෙලාම යනවා. එක හු### වත් නැහැ මේ රට හදන්නේ. එන හැම එකාම බලන්නේ හූරගෙන කන්න..![]()


ගෑනිට ලමයි හම්බුනු විදිය මම දන්නෙ නෑ. මම රෑ 10 වෙනකන් අමාත්යාංශෙ වැඩ කරලා ගෙදර යන්නේ. මෑත කාලේ ලමයි කට්ටියක් ගෙදර ඉන්න බව පසුව දැනගත්තා.. වෝල්ට් ඇන්ඩ් රෝ එකත් එක්ක බිරිඳ තමයි ලමයි හැදීම කරලා තියෙන්නෙ.


