ඒකනේ. ඌ හරියට වැඩේ කරලා නැහැ. ලංකාවේ ඉන්නකොට mobile එකේ data on කරලා හිටපු තැන් මම හිතන්නේ. ඉස්සර limited package තියනකොට, data off කරගෙනත් ඉන්නවනේ ගොඩක් වෙලාවට.Madi ne
මේ ලංකාවේ ටික දැම්මේ බං.uba dakunu ratata gihin nadda thama ?

visa dala palayanඒකනේ. ඌ හරියට වැඩේ කරලා නැහැ. ලංකාවේ ඉන්නකොට mobile එකේ data on කරලා හිටපු තැන් මම හිතන්නේ. ඉස්සර limited package තියනකොට, data off කරගෙනත් ඉන්නවනේ ගොඩක් වෙලාවට.
මේ ලංකාවේ ටික දැම්මේ බං.
------ Post added on Apr 6, 2023 at 6:46 PM

ඌ හීනමානෙන් ඉන්න මිට්ටෙක්ගම පදවියෙ උනාට වැඩි හරියක් හිටියෙ ඔයා කොලබ ඉතින් ඔයා පොශ් කෙනෙක් කියලා කියාගන්නද ඕන
ඔන්න ඔච්චරයි බං දකුණේ කියලා පෙන්නන්නේ. ඇත්තටම වැඩිය දකුණේ ගිහිං නැහැ පොඩි කාලේ ඉඳලම. අම්මගේ තාත්තගේ (ඒ කියන්නේ අපේ කිරි අත්තා) ගම නම් ගාල්ලේ.visa dala palayan![]()
![]()
ඔය ටික කියලා තියනවා බං මම ඇති වෙනකල්.Gedara Gampahada, Kalin hitiye Kurunegalada, Pera Campus giyada, Weda Kolambada, Bendalanam Wifege gama Anuradhapurada![]()
සුපිරියක් හොඳේ

ආරුගම්බේAdo man ampara gihillama ne.e patte adu kuleda.yanna safe da
