මම දන්න ලංකාව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Google අයියා කියන විදියට මම ලංකාවේ කරක් ගහලා තියෙන්නේ මෙන්න මේ තැන් වල ලු.

    ඉතිං උඹලට මොකද නේ? :lol:

    Screenshot-2023-04-06-140851.png
     
    • Like
    Reactions: Mr Bones

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒකනේ. ඌ හරියට වැඩේ කරලා නැහැ. ලංකාවේ ඉන්නකොට mobile එකේ data on කරලා හිටපු තැන් මම හිතන්නේ. ඉස්සර limited package තියනකොට, data off කරගෙනත් ඉන්නවනේ ගොඩක් වෙලාවට.

    uba dakunu ratata gihin nadda thama ?
    මේ ලංකාවේ ටික දැම්මේ බං. :lol:
    ------ Post added on Apr 6, 2023 at 6:46 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒකනේ. ඌ හරියට වැඩේ කරලා නැහැ. ලංකාවේ ඉන්නකොට mobile එකේ data on කරලා හිටපු තැන් මම හිතන්නේ. ඉස්සර limited package තියනකොට, data off කරගෙනත් ඉන්නවනේ ගොඩක් වෙලාවට.


    මේ ලංකාවේ ටික දැම්මේ බං. :lol:
    ------ Post added on Apr 6, 2023 at 6:46 PM
    visa dala palayan :lol: :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ගම පදවියෙ උනාට වැඩි හරියක් හිටියෙ ඔයා කොලබ ඉතින් ඔයා පොශ් කෙනෙක් කියලා කියාගන්නද ඕන
     
    • Like
    Reactions: ThunderCats

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ගම පදවියෙ උනාට වැඩි හරියක් හිටියෙ ඔයා කොලබ ඉතින් ඔයා පොශ් කෙනෙක් කියලා කියාගන්නද ඕන
    ඌ හීනමානෙන් ඉන්න මිට්ටෙක්
     
    • Haha
    Reactions: Galvatron

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    visa dala palayan :lol: :lol:
    ඔන්න ඔච්චරයි බං දකුණේ කියලා පෙන්නන්නේ. ඇත්තටම වැඩිය දකුණේ ගිහිං නැහැ පොඩි කාලේ ඉඳලම. අම්මගේ තාත්තගේ (ඒ කියන්නේ අපේ කිරි අත්තා) ගම නම් ගාල්ලේ.
    Screenshot-2023-04-06-141819.png
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Gedara Gampahada, Kalin hitiye Kurunegalada, Pera Campus giyada, Weda Kolambada, Bendalanam Wifege gama Anuradhapurada :D
    ඔය ටික කියලා තියනවා බං මම ඇති වෙනකල්.
    මගේ කතාවේ
    පදවි ශ්‍රීපුර
    අනුරාධපුර
    කුරුණෑගල
    නුවර
    ගම්පහ
    කොළඹ

    wife ගේ කතාවේ
    අනුරාධපුර
    තඹුත්තේගම
    බදුල්ල
    ගම්පහ
    කොළඹ

    සුපිරියක් හොඳේ :love:
    ------ Post added on Apr 6, 2023 at 6:56 PM

    Ado man ampara gihillama ne.e patte adu kuleda.yanna safe da
    ආරුගම්බේ :love:
    ------ Post added on Apr 6, 2023 at 6:56 PM