භූ තැටිය හොල්ලපු එකා ඩ්ටෙක්ටඩ්![]()
Kauruth gihin na mm gihin thiyana thenata
මමත් අනුරාධපුරේ බංඇත්ත කියපන්. උබ බැඳල ඉන්නෙ අනුරාධපුරේ කෙල්ලෙක් නේ ?
kohomada meka balanne
බෝට්ටුවේ පනින්න ගියා නේද? ගොඩ බිමක් තියනවද ඔය හරියේ?![]()
Kauruth gihin na mm gihin thiyana thenata
දැන් on කරලා, තව අවුරුද්දකින් විතර දාපං. මගෙත් මේ අවුරුද්දක දෙකක වගේ ඒවා (2019 - 2021 වගේ අතර)location history off karala mama![]()
sure එකට location history off කරලා ඇති උඹත්.මං නම් ගිහින් තියෙනවා AUS, Singa, US, Canada, France වලට, ඕනතරම් dot තියෙනවා VPN වලින් ගිහින්
උබලගේ වස් වදියි කියලා දාන්නේ නෑ

කෝ ඔය කියන එක දාපං බලන්න. මම නම් ඇහුවෙත් අද. Traffic කියලා search කලාම, traffic නම් පෙන්නනවා.google maps eke heatmap eka oyita wadiya wadak thyanawa, mokada hamawelawela data on karan yanne nane phone wala
sorry google phtoos walasure එකට location history off කරලා ඇති උඹත්.
කෝ ඔය කියන එක දාපං බලන්න. මම නම් ඇහුවෙත් අද. Traffic කියලා search කලාම, traffic නම් පෙන්නනවා.
------ Post added on Apr 6, 2023 at 8:34 PM
ආ. ඔව්, දාපං බලන්න. iPhone එකෙං ගහන ටික නෑ නෙ ඒත්.sorry google phtoos wala
ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.ආ. ඔව්, දාපං බලන්න. iPhone එකෙං ගහන ටික නෑ නෙ ඒත්.![]()

Phone එකෙන් විතරද බලන්න පුළුවන්?ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.
මගේ heatmap එකක්නම් දාන්න බෑ , පෞද්ගලික දේවල් ලීක් වෙනවනේ![]()
yup, mobile onlyPhone එකෙන් විතරද බලන්න පුළුවන්?
Computer එකෙන් බලනකොට මේ වගේ එකක් නේ පෙන්නන්නේ.
<image removed>
ඒකෙ ලීක් වෙන්න දෙයක් නෑ නෙ බං. මේං මම මගෙ එකත් හොයාගත්තා.ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.
මගේ heatmap එකක්නම් දාන්න බෑ , පෞද්ගලික දේවල් ලීක් වෙනවනේ![]()