මම දන්න ලංකාව

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Screenshot-2023-04-06-232916.jpg

    Kauruth gihin na mm gihin thiyana thenata
    භූ තැටිය හොල්ලපු එකා ඩ්ටෙක්ටඩ්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    2020 ඉඳලා තමා තියෙන්නේ ඒ නිසා සමහර තැන නෑ. අම්පාර, පොතුවිල්, ඇල්ල, දෙනියාය, තලෙයිමන්නාරම, පුත්තලම, කල්පිටිය, හම්බන්තොට, මහියන්ගනේ, බිබිල හෙන සෙට් එකක් මිසින්.

    Map.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇත්ත කියපන්. උබ බැඳල ඉන්නෙ අනුරාධපුරේ කෙල්ලෙක් නේ ?
    මමත් අනුරාධපුරේ බං
    kohomada meka balanne
    Screenshot-2023-04-06-154920.png

    Screenshot-2023-04-06-232916.jpg

    Kauruth gihin na mm gihin thiyana thenata
    බෝට්ටුවේ පනින්න ගියා නේද? ගොඩ බිමක් තියනවද ඔය හරියේ?
    location history off karala mama :baffled:
    දැන් on කරලා, තව අවුරුද්දකින් විතර දාපං. මගෙත් මේ අවුරුද්දක දෙකක වගේ ඒවා (2019 - 2021 වගේ අතර)
    ------ Post added on Apr 6, 2023 at 8:28 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් ගිහින් තියෙනවා AUS, Singa, US, Canada, France වලට, ඕනතරම් dot තියෙනවා VPN වලින් ගිහින්
    උබලගේ වස් වදියි කියලා දාන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මං නම් ගිහින් තියෙනවා AUS, Singa, US, Canada, France වලට, ඕනතරම් dot තියෙනවා VPN වලින් ගිහින්
    උබලගේ වස් වදියි කියලා දාන්නේ නෑ
    sure එකට location history off කරලා ඇති උඹත්. :lol:

    google maps eke heatmap eka oyita wadiya wadak thyanawa, mokada hamawelawela data on karan yanne nane phone wala
    කෝ ඔය කියන එක දාපං බලන්න. මම නම් ඇහුවෙත් අද. Traffic කියලා search කලාම, traffic නම් පෙන්නනවා.
    ------ Post added on Apr 6, 2023 at 8:34 PM
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    sure එකට location history off කරලා ඇති උඹත්. :lol:

    කෝ ඔය කියන එක දාපං බලන්න. මම නම් ඇහුවෙත් අද. Traffic කියලා search කලාම, traffic නම් පෙන්නනවා.
    ------ Post added on Apr 6, 2023 at 8:34 PM
    sorry google phtoos wala
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ආ. ඔව්, දාපං බලන්න. iPhone එකෙං ගහන ටික නෑ නෙ ඒත්. 😒
    ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.

    මගේ heatmap එකක්නම් දාන්න බෑ , පෞද්ගලික දේවල් ලීක් වෙනවනේ :D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.

    මගේ heatmap එකක්නම් දාන්න බෑ , පෞද්ගලික දේවල් ලීක් වෙනවනේ :D
    Phone එකෙන් විතරද බලන්න පුළුවන්?
    Computer එකෙන් බලනකොට මේ වගේ එකක් නේ පෙන්නන්නේ.
    <image removed>
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් පරන ෆොටෝස් වල ලොකේශන් ඩෙටා නැති නිසා හරියටම සෙට් වෙන්නේ නෑ, නමුත් 2019න් පස්සේ වගේ හිස්ටරි වලට ගොඩාක් ඇකුරට්. මමනම් ඔක්කොම ෆොටෝස් අප් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම.

    මගේ heatmap එකක්නම් දාන්න බෑ , පෞද්ගලික දේවල් ලීක් වෙනවනේ :D
    ඒකෙ ලීක් වෙන්න දෙයක් නෑ නෙ බං. මේං මම මගෙ එකත් හොයාගත්තා.

    Screenshot-20230406-163101.png