මම දානයක් දෙන්න හිතුවා
මචන් මගේ උපන්දිනයට
මම ගොළු බිහිරි පාසලකට හරි ඒ වගේ ළමයි ඉන්න තැනකට දානයක් දෙන්න හිතුවා, මට ඒ වගේ තැනක් දන්න කෙනක් කියනවද දෙහිවල - මොරටුව ඇතුලට , tp no තියෙනවා නම් දෙනවද.
දන්නේ නැත්නම් bump එකක් හරි දාල යන්න ලොකු පිනක්.
මචන් මගේ උපන්දිනයට
මම ගොළු බිහිරි පාසලකට හරි ඒ වගේ ළමයි ඉන්න තැනකට දානයක් දෙන්න හිතුවා, මට ඒ වගේ තැනක් දන්න කෙනක් කියනවද දෙහිවල - මොරටුව ඇතුලට , tp no තියෙනවා නම් දෙනවද. දන්නේ නැත්නම් bump එකක් හරි දාල යන්න ලොකු පිනක්.
Last edited:


