මම දාපු ත්රෙඩ් එක Delete කරලා
මම දාපු ත්රෙඩ් එක Delete කරලා.
මම අද 8.00ට සින්දු රේඩියෝ එකක් කරන්න හිටියේ. ඒක මකල දාලනේ.
ඇයි ඒ ? මම එළකිරි මිනිස්සුන්ට සින්දුවක් අහන්න දෙන්න රේඩියෝ එක හැදුවේ. මට ඒකෙන් කිසි වාසියක් ඇත්තෙත් නෑ.
ඉතින් බලපන්කො ඒක ඩිලීට් කරල මේ ඩිංගට. 

ubata admin msg ekak dala kiwwe nadda meke radio ekeka thiyenwa putha meke hituhmathe radio karanna bah kiyala
ආහ් එහෙම දාල තිබ්බද ? මම දැක්කෙ නෑ. මම ඒක දැම්මෙ කිසිම වාසියකට නෙමෙයි.
වරදක් වූවා නම් සමාව භාජනයකට දමනු.

අපිටත් බැරිද හූවක් වත් තියන්න ගෙදර ඉඳන්. අර රේඩියෝ එකට කතා කරල සින්දු ඉල්ලනව වගේ කතාකරන්න බැරිද ?