මම දැන් බලන්නේ ITN.
මගේ චන්දෙත් මහින්ද.
මම දැන් බලන්නේ ITN.
යන්නේ CTB එකේ.
රට යන්නේ මත්තලින්.
උදේට වදින්නේ මහින්දගේ පෝස්ටරයකට..
කටේ තියෙන්නේ විදේශ කුමන්ත්‍රණ, NGO කුට්ටි, සංවර්ධනේ, යුද්දේ දිනුවා.
වැඩ කරන්නේ නිල් බලකායට.
කන්නේ නාමල්ගේ මීකිරි.
මන් බලන පැත්තේ දිනමිණ.
කොම්පුටර් එක ඔන් කරපු ගමන් යන වෙබ් එක mahinda2015.com
මගේ වෝල්පේපර් එකේ ඉන්නේ ශිරන්ති..
විරුද්ද පාක්ෂිකයන්ට කියන්නේ දේශ ද්‍රෝහියෝ.
මම කැමතිම සල්මන් ගේ ෆිල්ම් වලට.
තහනම් ජාතියේ එකක් නම් ජකලින් තමයි ඉතින්.
අහන්නේ ඉරාජ් ගේ සින්දු.
ක්‍රිකට් මැච් බලන්නේ දිල්ශාන් ගහනකම් විතරයි.
කැමතිම සින්දුව අප්පච්චි අප්පච්චි.
කැමතිම අඩුම සරමයි සාටකෙයි.
හොදම මිතුරා KP
උබලට අවුලක් නැනේ. ජයහෝ මහින්ද ජයහෝ.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
..
.
.
අම්මට ...