මං මේ පාර A/L ඉවර කරල ඉන්නෙ. Exam ඉවර වෙනකම් හිටියට දැන් ඉතින් ගෙදර ඉන්නත් කම්මැලී වගේ
Results එනකම් කරන්න පුලුවන් effective දේවල් මොනවද? Online or offline.
Forex ඉගෙනගන්නත් ටිකක් ආසයි ඒත් forex කරල කෙලවගත්තු කෙනෙක්ගෙ thread එකක් ලගදිත් දැක්ක නිසා ඒක වැඩක් නැතිවෙයිද කියල හිතුන. උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙමි
Results එනකම් කරන්න පුලුවන් effective දේවල් මොනවද? Online or offline.Forex ඉගෙනගන්නත් ටිකක් ආසයි ඒත් forex කරල කෙලවගත්තු කෙනෙක්ගෙ thread එකක් ලගදිත් දැක්ක නිසා ඒක වැඩක් නැතිවෙයිද කියල හිතුන. උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙමි
