මම දැන් රස්සාවක් කරනව

AnuradhaRa

Well-known member
  • අනුරාදරා සීසන් 01 එපිසෝඩ් ටික ඉවරයි.. දැන් යන්නෙ දෙවනි සීසන් එකේ පයිලට් එක:yes::yes::cool:

    මගෙ යූසර් නේම් එක වෙනස් කරගන්ඩ විදියක් නැද්ද අනුරාධ කියල
    අනුරාධරා කිව්වම කට්ටිය පුකේ අරින්ඩ එනවනෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    3 වෙනිදට මට 13000ක් හම්බෙනව
    රැට ඇහැරගෙනහ් ඉන්නහ් එකෙ ෆ්‍රිලාන්ස් පාරක් කරන්නහ් ට්‍රයි කරපන් කුකුලො
    නිකන් නම් ඉන්නෙ කාලෙ අපරාදේ
    පොඩියට ලොගො එකක් වත් හදන්නහ් ඉගෙන ගනින්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රැට ඇහැරගෙනහ් ඉන්නහ් එකෙ ෆ්‍රිලාන්ස් පාරක් කරන්නහ් ට්‍රයි කරපන් කුකුලො
    නිකන් නම් ඉන්නෙ කාලෙ අපරාදේ
    පොඩියට ලොගො එකක් වත් හදන්නහ් ඉගෙන ගනින්

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • රැට ඇහැරගෙනහ් ඉන්නහ් එකෙ ෆ්‍රිලාන්ස් පාරක් කරන්නහ් ට්‍රයි කරපන් කුකුලො
    නිකන් නම් ඉන්නෙ කාලෙ අපරාදේ
    පොඩියට ලොගො එකක් වත් හදන්නහ් ඉගෙන ගනින්

    මට ඔය පී ලාන්සිං මගුල තේරෙන්නෙ නෑ බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මගෙ යූසර් නේම් එක වෙනස් කරගන්ඩ විදියක් නැද්ද අනුරාධ කියල
    අනුරාධරා කිව්වම කට්ටිය පුකේ අරින්ඩ එනවනෙ

    ithin puka deela 5000k wage charge karapan. e ganen baduwak set karaganin weekly :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    මගෙ යූසර් නේම් එක වෙනස් කරගන්ඩ විදියක් නැද්ද අනුරාධ කියල
    අනුරාධරා කිව්වම කට්ටිය පුකේ අරින්ඩ එනවනෙ

    ඇඩ්මින් එක්ක කතාකරලා බලන්න...සමහරවිට කරන්න පුලුහන්ද දන්නෙ නෑ:rolleyes: