එහෙම උනේ ඔයාගෙම හොඳට. නැත්තං ඉතිං දැං ළමයිම 5 - 6ක් බලා ගන්නවට වඩා වැඩක් නැතිවෙනවා.

එහෙම උනේ ඔයාගෙම හොඳට. නැත්තං ඉතිං දැං ළමයිම 5 - 6ක් බලා ගන්නවට වඩා වැඩක් නැතිවෙනවා.

Ela ela....

ඇදලා ඇදලා එකපාරට පොල්ලෙන් ගැහුව වගේ සනීප වෙනවනෙ. විස්වාස කරන්න අමාරුයි 
අන්න උඹ කියන එව්වට හිනා යන එකෙක් හිටියා....මොනව හරි කියපන් උට හිනාවෙන්න ඔපීසියෙ උන් එක්ක...
![]()
අනුරාදරා සීසන් 01 එපිසෝඩ් ටික ඉවරයි.. දැන් යන්නෙ දෙවනි සීසන් එකේ පයිලට් එක![]()