මම නා ගත්තද මන්දා

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ubata 1st class OR 2nd upper class degree 1kak teyenawa nam. leuwa test 1ke 85ta vadeyen vegee teyenawa nam ubata call karala ubata anna puluwan keyana dawasakama genna ganee. nathnam balan enna apa. call karanne na. mama danna 1kek ohoma wadak karala kelawa gathta atee tebuna job 1kata.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගිය දේවල් ඇදලා ගන්න බැහැ.. මම උඹ නම් ඉන්ටර්වීව් එකට ඉඳලයි එන්නේ.. මොකද උඹට ඔෆිස් එකට කියන්න එක්ස්කියුස් එකක් හදා ගන්න බැරි වෙන එකක් නැහැනේ..
    මොනා උනත් බය වෙන්න එපා.. කෝල් කරයි..
    කෝල් කරේ නැතත් මුකුත් හිතන්නෙපා.. ඒ උඹට වෙන ඊට වඩා හොඳ එකකට අවස්ථාව ලැබෙන්නයි එහෙම වෙන්නේ කියලා හිතපන්..

     
    • Like
    Reactions: චගු