මම නැති අතරේ සහ ඉන්න අතරේ
මම නැති අතරේ
ආර්ථික සංවර්ධන නිලධාරිනියක් ඇවිල්ල ව්‍යාපාර සංවර්ධනය කරන හැටි මට උපදෙස් දෙන්ඩ.
ෂික් මම එවෙලෙ හිටියේ නෑනේ.
සුදුසුකම්
(BA)
මම ඉන්න අතරේ
ප්‍රාදේශීය සභා මන්ත්‍රියෙක්
උන්ගේ පක්ෂේට උදව් කරන්ඩලු.රැස්වීම් වලට එන්ඩලු.උදව්වක් අරන් දෙන්නම්ලු.
සුදුසුකම්
(O/L)
හොඳ හොඳ කතා හෑව්.වෙලාව හම්බුනහම ටික ටික ලියන්නම්.