මම නැති කිරීම නිවන ද?

මම නැති කිරීම නිවන ද?

  • මම නැති කිරීමයි නිවන

    Votes: 4 10.3%
  • මම නැති බව අවබෝධ කිරීමයි නිවන

    Votes: 17 43.6%
  • වෙනත් අදහසක්

    Votes: 6 15.4%
  • අදහසක් නෑ

    Votes: 12 30.8%

  • Total voters
    39

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Kiyla kiyanne heaven ekatada???
    Nirvana is not a physical place or a heavenly realm, but rather an experiential state beyond ordinary concepts and perceptions. It is described as the unconditioned, timeless, and deathless state. It is the complete liberation from the cycle of suffering and the realization of one's true nature.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Nirvana is not a physical place or a heavenly realm, but rather an experiential state beyond ordinary concepts and perceptions. It is described as the unconditioned, timeless, and deathless state. It is the complete liberation from the cycle of suffering and the realization of one's true nature.
    Double check my comment, "koheda yanne malle pol "

    නිවන කියන්නේ සිංහලු රවට්ටන්න හදාගත්තු බොරුවක්. නිවන් යන්න මැරෙන්නම එපෑ. අච්චර බුදු වෙන්න පුලුවන් ජීවත්ව ඉද්දි. ඒත් ඊට වඩා අඩු ස්ටේට් එකක තියෙන නිවන් යන්න මැරෙන්න ඕන. බොරුවක්නේ සෑර් !!!
    ස්වර්ගයට යන්න මුලින්ම මොකක්ද කරන්න ඕන ?
    ------ Post added on May 20, 2023 at 1:25 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වෑයම් නොකර කරන ක්‍රමවේදය මොනවගේද.. ඒක දැනගන්න විදියක් නැද්ද..
    මේක forum එකක explain කරන්න ටිකක් අමාරුයි මහත්තය නමුත් මෙහෙම හිතන්නකො...
    ඒක හරියට පොඩි පැලයක් රූස්ස ගහක් වෙනව වගෙ, පැලයට වැඩෙන්න අවශ්‍ය පරිසරය තියෙනව, පැලය ක්‍රම ක්‍රමයෙන් ලොකු වෙනව, පැලය ආයාසයෙන් මොකුත් කලෙත් නැහැ මොකුත් නොකලෙත් නැහැ... අදාළ පරිසරය තුල ඔය පොඩි පැලය රූස්ස ගහක් වෙන එක නවත්වන්නත් බැහැ.
     
    • Love
    Reactions: Yasitha Dias