මම නුවර ගියා ( 40 + Photos )

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එල මචන් ......ලස්සන ඇහැක් තියෙනවා වගේ උඹට ....
    හැමදාම උදේ හවා දකින දේ අද , අමුතු කලර් එකකින් දැක්කා ...... සුපිරියි
    අර මාළුන්ට දාන පොරි ගොට්ටේටත් උඹ කලාවක් දීලා

    තව ලස්සන තැන නුවර එමටයි ..... ඔය කඩුගන්නාව නැග්ගම බලන කොටුව වගේ තැන , මාරම ලස්සනයි
    ටරයි කරපන් ආයේ