මම නොදන්න කුකින් - 1
අද ගෙදර කවුරුත් නැ බන්
තාත්ත සල්ලි දීල ගියා රෑට කඩෙන් මොනවහරි අරන් කන්න කියල .
රුපියල් 100ක් අපරාදෙනෙ බන් කඩකාරයට පූජ කරන්නෙ . 
බැලුව ගෙරදර මුක්ත් නැතෙයි කියල.
සොයන්නාට කවද හරි හම්බෙනව බන් මට හම්බුනා කුකුල් බිත්තර .
ආ කුකුල බිත්තර දාන්නෙ නෑ නේ බන්.
ඒව කිකිලි බිත්තර.
බය වෙන්න ඕන නැ ඕවයින් පැටවු එන්නෙ නැ නොවැ
තේ එකක් එහෙම හදාගත්තට මොකෝ එතරම් උයල පුරුද්දක් නැහැනෙ .
එක නිසා අවශ්‍ය කලමනා සේරම ඔක්කොම හොයාගත්ත.
ඔක්කොම කිවුවට ඉතින් එකයි දෙකයි දයියා දයියා වගේ තමයි.
දැන් හරි වාතයක් වෙලානෙ බන් අපේ පැත්තෙ අර හවසට හවසට යනව පෝර්ටබල් කෑම කඩ. එයින් එකෙක්ව නවත්තගෙන උගෙන් ගත්ත උණු උණු රෝස් පාන් දෙකක්
. දැන් ඉතින් මේක කන්නත් මොකක් හරි එපැයි
හරි දැන් අපි බලමු (බලමු කිවුවට උබලට අතරමග පොටෝ දාන්න විදියක් නැ මොකද මට මේක එලකිරි දාන්න හිතුනෙ හදල ඉවර උනාට පස්සෙ )

අතරමග පොටෝ ජංජාලෙන් තම ගත්තෙ. අන්තිම පොටෝ එක හරි
ළූණු (අඩේ එක ලූණූ ද බන් ලෑණූ ද) ගෙඩි දෙකක් අරන් සුද්ධ කරල ඒක කීතු කීතු කපහන්
ළූණු කපනකොට මාර ෆන් බන්. ආතල් එකට වගෙ කණ්ණාඩි දෙකක් වත් දාගනින්
ලිප හරි ගෑස් ලිප හරි එකට පණ දෙන්න. අවන් වල මේක කරන්න බැරිද කොහෙද ආයුබොන්
සෝස් පෑන් එක හරි තාච්චිය හරි අරන් එකට තෙල් ටිකක් දාහන්
(තෙල් කියල පෙට්‍රල් ඩීසල් එහෙම දාන්න එපා පොල්තෙල් ටිකක් ඇති. පොස් එකට කනවනම් ඔලිව් තෙල් දාන්න. මේකට විශේෂ පොල්තෙල් ජාති ඕන නැහැ අර TV වල උයනව වගේ )
තෙල් රත්වෙන කොට අර කපාගත්ත ළූණු ටික ඒකට දාන්න
දාල අවශ්‍ය තරමට මිරිස් කුඩු ටිකකුත් දාගනින්. වැඩිය දාගන්න එපා නැත්තන් උබලව ගනී දයියා දයියා කියන්න ජැකොලයින් වගෙ
දැන් ජුන්ඩක් හැන්දක් අරන් කලවම් කරන්න . සාස් පාන නන්ස්ටොප් එකක් නම් ලී හැන්දක් ගනින්. නන්ස්ටොප් කිවුවෙ නන්සිටික් ඒ කිවුවෙ නොඇලෙන
දැන් ඕකට අර කුකුල් බිත්තරේ නෑ නෑ කිකිලි බිත්තරේ දාගනින් කඩල දාගනින්
නැත්තම් හපන්න වෙන්නෙ ඕන නම් කහ ටිකකුත් දාගනින්
ලුණු ටිකකුත් දාගනින් නැත්තම් කන්න බැරිවෙයි
දැන් ඉතින් අර හැන්දෙන් එහෙට මෙහෙට පෙරල පෙරල හිටහන්
සුවද හමන කොට ටිකක් ගින්දර අඩු කරල පියනෙන් වහල තියල ලිප හරි ගෑස් ලිප හරි නිවන්න
ම් ම් ම් ම් ම්

දැන් ඉතින් කන එකෙක් කන එකයි ඇත්තෙ
රෝස් පාන් වල පොටෝ දාන්න ඕනෙ නෑනෙ නේ
තාත්ත සල්ලි දීල ගියා රෑට කඩෙන් මොනවහරි අරන් කන්න කියල .
රුපියල් 100ක් අපරාදෙනෙ බන් කඩකාරයට පූජ කරන්නෙ . 
බැලුව ගෙරදර මුක්ත් නැතෙයි කියල.
සොයන්නාට කවද හරි හම්බෙනව බන් මට හම්බුනා කුකුල් බිත්තර .
ආ කුකුල බිත්තර දාන්නෙ නෑ නේ බන්.
ඒව කිකිලි බිත්තර.
බය වෙන්න ඕන නැ ඕවයින් පැටවු එන්නෙ නැ නොවැතේ එකක් එහෙම හදාගත්තට මොකෝ එතරම් උයල පුරුද්දක් නැහැනෙ .
එක නිසා අවශ්‍ය කලමනා සේරම ඔක්කොම හොයාගත්ත.
ඔක්කොම කිවුවට ඉතින් එකයි දෙකයි දයියා දයියා වගේ තමයි.
දැන් හරි වාතයක් වෙලානෙ බන් අපේ පැත්තෙ අර හවසට හවසට යනව පෝර්ටබල් කෑම කඩ. එයින් එකෙක්ව නවත්තගෙන උගෙන් ගත්ත උණු උණු රෝස් පාන් දෙකක්

. දැන් ඉතින් මේක කන්නත් මොකක් හරි එපැයිහරි දැන් අපි බලමු (බලමු කිවුවට උබලට අතරමග පොටෝ දාන්න විදියක් නැ මොකද මට මේක එලකිරි දාන්න හිතුනෙ හදල ඉවර උනාට පස්සෙ )

අතරමග පොටෝ ජංජාලෙන් තම ගත්තෙ. අන්තිම පොටෝ එක හරි
ළූණු (අඩේ එක ලූණූ ද බන් ලෑණූ ද) ගෙඩි දෙකක් අරන් සුද්ධ කරල ඒක කීතු කීතු කපහන්
ළූණු කපනකොට මාර ෆන් බන්. ආතල් එකට වගෙ කණ්ණාඩි දෙකක් වත් දාගනින්
ලිප හරි ගෑස් ලිප හරි එකට පණ දෙන්න. අවන් වල මේක කරන්න බැරිද කොහෙද ආයුබොන්
සෝස් පෑන් එක හරි තාච්චිය හරි අරන් එකට තෙල් ටිකක් දාහන්
(තෙල් කියල පෙට්‍රල් ඩීසල් එහෙම දාන්න එපා පොල්තෙල් ටිකක් ඇති. පොස් එකට කනවනම් ඔලිව් තෙල් දාන්න. මේකට විශේෂ පොල්තෙල් ජාති ඕන නැහැ අර TV වල උයනව වගේ )
තෙල් රත්වෙන කොට අර කපාගත්ත ළූණු ටික ඒකට දාන්න
දාල අවශ්‍ය තරමට මිරිස් කුඩු ටිකකුත් දාගනින්. වැඩිය දාගන්න එපා නැත්තන් උබලව ගනී දයියා දයියා කියන්න ජැකොලයින් වගෙ
දැන් ජුන්ඩක් හැන්දක් අරන් කලවම් කරන්න . සාස් පාන නන්ස්ටොප් එකක් නම් ලී හැන්දක් ගනින්. නන්ස්ටොප් කිවුවෙ නන්සිටික් ඒ කිවුවෙ නොඇලෙන
දැන් ඕකට අර කුකුල් බිත්තරේ නෑ නෑ කිකිලි බිත්තරේ දාගනින් කඩල දාගනින්
නැත්තම් හපන්න වෙන්නෙ ඕන නම් කහ ටිකකුත් දාගනින්ලුණු ටිකකුත් දාගනින් නැත්තම් කන්න බැරිවෙයි

Last edited: