මම නොදන්න කුකින් - 1

Jul 10, 2008
2,273
37
0
Colombo
මම නොදන්න කුකින් - 1

අද ගෙදර කවුරුත් නැ බන් :confused: තාත්ත සල්ලි දීල ගියා රෑට කඩෙන් මොනවහරි අරන් කන්න කියල . :P රුපියල් 100ක් අපරාදෙනෙ බන් කඩකාරයට පූජ කරන්නෙ . :oo:

බැලුව ගෙරදර මුක්ත් නැතෙයි කියල. :rolleyes: සොයන්නාට කවද හරි හම්බෙනව බන් මට හම්බුනා කුකුල් බිත්තර .:rofl: ආ කුකුල බිත්තර දාන්නෙ නෑ නේ බන්.:angry: ඒව කිකිලි බිත්තර. :D බය වෙන්න ඕන නැ ඕවයින් පැටවු එන්නෙ නැ නොවැ

තේ එකක් එහෙම හදාගත්තට මොකෝ එතරම් උයල පුරුද්දක් නැහැනෙ .:shocked: එක නිසා අවශ්‍ය කලමනා සේරම ඔක්කොම හොයාගත්ත.:dull:
ඔක්කොම කිවුවට ඉතින් එකයි දෙකයි දයියා දයියා වගේ තමයි.

දැන් හරි වාතයක් වෙලානෙ බන් අපේ පැත්තෙ අර හවසට හවසට යනව පෝර්ටබල් කෑම කඩ. එයින් එකෙක්ව නවත්තගෙන උගෙන් ගත්ත උණු උණු රෝස් පාන් දෙකක් :P:P. දැන් ඉතින් මේක කන්නත් මොකක් හරි එපැයි

හරි දැන් අපි බලමු (බලමු කිවුවට උබලට අතරමග පොටෝ දාන්න විදියක් නැ මොකද මට මේක එලකිරි දාන්න හිතුනෙ හදල ඉවර උනාට පස්සෙ ):no::no:
අතරමග පොටෝ ජංජාලෙන් තම ගත්තෙ. අන්තිම පොටෝ එක හරි



ළූණු (අ‍ඩේ එක ලූණූ ද බන් ලෑණූ ද) ගෙඩි දෙකක් අරන් සුද්ධ කරල ඒක කීතු කීතු කපහන්
ළූණු කපනකොට මාර ෆන් බන්. ආතල් එකට වගෙ කණ්ණාඩි දෙකක් වත් දාගනින්

08_-_one_onion_diced.jpg



ලිප හරි ගෑස් ලිප හරි එකට පණ දෙන්න. අවන් වල මේක කරන්න බැරිද කොහෙද ආයුබොන්

fuelnatgas.jpg



සෝස් පෑන් එක හරි තාච්චිය හරි අරන් එකට තෙල් ටිකක් දාහන්
(තෙල් කියල පෙට්‍රල් ඩීසල් එහෙම දාන්න එපා පොල්තෙල් ටිකක් ඇති. පොස් එකට කනවනම් ඔලිව් තෙල් දාන්න. මේක‍ට විශේෂ පොල්තෙල් ජාති ඕන නැහැ අර TV වල උයනව වගේ )

24869_285.jpg



තෙල් රත්වෙන කොට අර කපාගත්ත ළූණු ටික ඒකට දාන්න


Saute+Onions.jpg



දාල අවශ්‍ය තරමට මිරිස් කුඩු ටිකකුත් දාගනින්. වැඩිය දාගන්න එපා නැත්තන් උබලව ගනී දයියා දයියා කියන්න ජැකොලයින් වගෙ



දැන් ජුන්ඩක් හැන්දක් අරන් කලවම් කරන්න . සාස් පාන නන්ස්ටොප් එකක් නම් ලී හැන්දක් ගනින්. නන්ස්ටොප් කිවුවෙ නන්සිටික් ඒ කිවුවෙ නොඇලෙන




දැන් ඕකට අර කුකුල් බිත්තරේ නෑ නෑ කිකිලි බිත්තරේ දාගනින් කඩල දාගනින් :angry: නැත්තම් හපන්න වෙන්නෙ ඕන නම් කහ ටිකකුත් දාගනින්


ලුණු ටිකකුත් දාගනින් නැත්තම් කන්න බැරිවෙයි


CIMG3663.JPG


දැන් ඉතින් අර හැන්දෙන් එහෙට මෙහෙට පෙරල පෙරල හිටහන්

සුවද හමන කොට ටිකක් ගින්දර අඩු කරල පියනෙන් වහල තියල ලිප හරි ගෑස් ලිප හරි නිවන්න
ම් ම් ම් ම් ම්

SAM_0665_1024x768.jpg


දැන් ඉතින් කන එකෙක් කන එකයි ඇත්තෙ

රෝස් පාන් වල පොටෝ දාන්න ඕනෙ නෑනෙ නේ
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරා බං.. හදලා බලන්න ඕන වෙලාවක් ලැබුණාම.. තව තව දන්න දේවල් දාපන් මචං.. එලකිරි වැඩක්..

    REP +7

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ ඉතුරු සල්ලි වලට මොකද කලේ,,
    බඩේ අමාරුවට බෙහෙත් ගත්තද:D:D:D:P:P:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ වෙලාවට හදන විදිය දැම්මේ. අන්තිම ෆොටෝ එක විතරක් දැම්මනම් හිතන්නේ බිත්තර කොත්තුවක් කියල.
    :lol::lol::lol: