
බැන්දට පස්සෙත් මට මෙහෙම වෙයිද ? කොහු මිටෙන් අනින්න වෙයිද නග්ග ගන්න ? විහිලුවක් නෙමෙයි යාලුවනේ මට උදව් කරන්න. 





















මෙහෙම කියපන්-සොරි නංගි-
නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-
ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.-[

හෙළුවෙන් දිව්වා කිව්වේ කොහාටද බන්? උබත් බය උන පාර ඒ පැත්තට දුවන්න එපැයි බන්![]()





























ඔය පවුලෙන් අයින් වෙයන්. කිසි සදාචාරයක් නැති ගෙවල් වල උන් තමයි ඔය වගේ හෙලුවෙන් ගේ ඇතුලෙ උනත් දුවන්නේ.


අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-
ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.-[


මේක තමයි ගොඩක්ම තාත්වික සහ හොඳම පිළිතුර ලබාදෙන reply එක. ලකුණු ලැබෙනවා...

බම්ප්. .

