ජයවේවා. මචන් තැපැල් මාර්ගික පාඨමාලාවක් වගේ කරන්න අදහසක් නැද්ද ? කොලන්බින් පිට ඉන්න අයට එන්න අමාරු නිසා.
ela ela polla nothiya karan palayan
එල මචෝ..මාත් ඔය විෂය ඉගෙන ගන්න ඇසය්.අපේ ගෙදර පොතක් තිබිලා මන් කියවල ටිකක් ඉගෙන ගත්ත. ඒ උනාට මට කියන්න තියෙන්නේ මන් දැකල නැ හරියටම අනාවැකි කියන එක ජෝතිෂ්‍ය කාරයෙක් වත්. හැමෝම කියන්නේ දෙපැත්තටම 50% %50% තියල. එක හින්ද මගේ නිගමනය ජෝතිෂ්‍ය කාරයෝ ඔක්කොම බොරු කාරයෝ කියලා තමය්...කොහොම උනත් උබේ වැඩේට සුබ පතනවා සාර්ථක වෙන්න කියල..
all the best Bro!!!!
Bump
wede sarthaka wenna kiyala suba pathanawa machan.....![]()
![]()

මිනිස්සුන්ට/සමාජයට/රටට උදව්වක් වෙන දෙයක් කරොත් නරකද? මම නම් ඕවට පොඩ්ඩක් වත් කැමති නෑ.
කරුමේ කියන්නේ අපේ රටේ ඉන්නවා කේන්දර කසාද බන්දන මිනිස්සුත්. කතා කරලා වැඩක් නැත. කවද හැදෙයිද දන්නේ නැත
මචන් උබ නුවර පන්තිය දානවනම් මට කියපන්. මම ටිකක් ටිකක් විෂය දන්නවා පොත් පත් වලින්. මට මුලිකවම ඕනේ මචන් කේන්දරයක් තනිවම හද්ද ගන්න. පොරොන්දමක් වගේ දෙයක් බලාගන්න.

මචන් අපි පියවි ඇහෙන දකින දේට වඩා පියවි ඇසට නොපෙනෙන දේ වැඩියි. නමුත් තවකෙනෙක් ගේ විෂයක් හැල්ලුවට ලක් කරන්න උබට අයිතියක් නැහැ.