මේ සීන් එක මටත් තියනව බන්. හිටපු ගමන් දවසක් දෙකක් මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ටීවී සීරීස් බල බල ඉන්නව ඇදට වෙලා.මාත් කම්මැලියෙක් බං. හැබැයි ඒ පායන රස්නේ දවස්වලට. වැසි දවස්වලට, වැහි අඳුර තියෙන දවස්වලට ෆුල් ඇක්ටිව් කිසිම කම්මැලිකමක් දැනෙන්නෑ.

Dan job 1tath godak balapala ban thiyenne. mage kammlikama nisa procastination karana 1.උබ ඉන්ජිනේරුවෙක්නම් දවස ගනෙ වැඩට යනව ඇතිනෙ. ඉතින් කොහෙන්ද උබට කම්මැලිකමේ ඉන්න වෙලාවක්??