මම පුදුම කම්මැලියෙක්

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මාත් කම්මැලියෙක් බං. හැබැයි ඒ පායන රස්නේ දවස්වලට. වැසි දවස්වලට, වැහි අඳුර තියෙන දවස්වලට ෆුල් ඇක්ටිව් කිසිම කම්මැලිකමක් දැනෙන්නෑ.
    මේ සීන් එක මටත් තියනව බන්. හිටපු ගමන් දවසක් දෙකක් මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ටීවී සීරීස් බල බල ඉන්නව ඇදට වෙලා.
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    උබ ඉන්ජිනේරුවෙක්නම් දවස ගනෙ වැඩට යනව ඇතිනෙ. ඉතින් කොහෙන්ද උබට කම්මැලිකමේ ඉන්න වෙලාවක්??
    Dan job 1tath godak balapala ban thiyenne. mage kammlikama nisa procastination karana 1.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කම්මැලි කම නැති කරගන්න ඕනි ඔක්කොම ක්‍රම දැන ගෙනත් කම්මැලිකමේ ඉන්න මම :rolleyes:
     
    • Sad
    Reactions: techhelpme

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @$onny උඹ ආතල් එකට දාපු නූලක් නෙවෙයි නම් අනිවාර්යෙන් ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් කරගනින්. තයිරොක්සින් ලෙවල් එක බලාගන්න.
     
    Mar 12, 2026
    1
    2
    3
    ඇත්තම කතාව මචන්, වැඩ කල් දාන එක හරියට 'ණයට සතුට ගන්නවා' වගේ වැඩක්. අද විඳින සතුටට හෙට පොළියත් එක්ක වන්දි ගෙවන්න වෙනවා. අපි කල් දාන හැම තත්පරයක්ම අපේ සාර්ථකත්වයෙන් අයින් වෙන තත්පරයක්. ලෝකේ දිනපු හැමෝටම තිබුණේ අපිට තියෙන පැය 24ම තමයි. වෙනස තියෙන්නේ පටන් ගන්න තියෙන උනන්දුව විතරයි. ඒ නිසා හෙට නෙවෙයි, දැන්ම පටන් ගමු!
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    Maybe 8/7 working not for you..

    You maybe more creative when you got time in your hands..

    Life they say is too short to waste on things you do not like..

    Do a job that makes you happy, even if it pays less..