මම පුදුම දුකකින් ඉන්නේ යාලුවනේ

මම පුදුම දුකකින් ඉන්නේ යාලුවනේ

උඹලා දන්නව ඇතිනේ මම මෙච්චර කාලයක් දාපු ත්‍රෙඩ්... මට කෙල්ලෙක් නැහ කියන එක මගේ එලකිරි එකේ යාලුවන්ට ඉතින් අලුත් නිවුස් එකක් නෙමේනේ.

ඉතින් මමත් පුලුවන් තරම බලනවා කමක් නැහැ... කොහොම හරි ජීවිතේ ඉතුරු ටිකත් තනියෙන්ම පාලුවෙන් ගෙවලා දාලා මැරෙන්න​. ඒත් ඉතින් ඒක හරිම අමාරු දෙයක්.

ගිය සතියේ මට විවාහ යෝජනාවක් ආව​. ඒ ගර්ල් වුනත් හරිම තැන්පත් පාටයි. ඒත් ඉතින් අපේ ගෙදර සමහරක් අය ඒකට විරුද්ධ වුනා. මූනෙන් කිව්වේ නැතිවට පුලුවන් තරම් ඒ ගැන කතා නොකර ඉන්න උත්සාහ කලා.

කොහොම කොහොම හරි ගෙදර අය ටිකක් විතර කැමති කරගෙන ඉවරවෙනකොට අර යෝජනා කරපු ගර්ල් මට නැතිවුනා. එයාව වෙන කවුරුහරි ලබාගන්න ඇති. අනිච්චේ දුක්කේ :(

ඔන්න ඕක තමයි ඉතින් මගේ කරුමක්කාර ජීවිතේ. අතට එන කුරුල්ලව අල්ලගන්න බැරි තරම්ම මම කාලකන්නියි.

මට මේ ඔක්කොම එපාවෙලා තියෙන්නේ දැන්. මගේ දුක වැඩිකමට මම ඊයේ රැ තනියෙන් හැඩුවා. මම ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහ​. මගේ දුක තේරෙන්නැ කාටවත්.

ඉතින් යාලුවනේ... මගේ දුක අහන් හිටියට උඹලට පින්
!
 
Last edited:
  • Like
Reactions: san**

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ ගැන නම් මන් දන්නේ නෑ. මම නම් කරන්නේ මට හොදයි කියලා හිතෙන දේ. කෙල්ල හොදයි නම් මොකෝ බන් ගෙදරින් අකමැති වෙන්නේ.
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Okkoma wenne hondatai kiyala hitha hadagena inna. Kawda danne a kella pitin hondata penunata athulen mona wageda kiyala. Anika kello kiyana jaathiya dawas 2 3n nemei awurudu 3 4k giyath therum ganna amarui.
    Oya iwasan hitiya wage thawa tikak iwasanna hondama kellek set wei. :yes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) ‍එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැ‍ඩේ ගොඩ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) ‍එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැ‍ඩේ ගොඩ

    aniwaryayenma.. kellek nee kiyanne jeewithaye awasanaya newe.. honda posh badu allanna yanna epa, exp ekata oya ahala pahala inna keellak dagena eka serayak deserayak anala atherala dapan, exp thiyana nisa ara kiwwa wage eeta passe honda baduwakata enter wenna puluwan.bath kana gona wage ge athulatama wela inne nethuwa poddak social weyan,hebey putho bandinakota nam adare keedare kiyala aathak paathak nethi bedauwak nam bandinna epa, salli thiyana ekak bendapan, neththam umbata lesi wenne ne, salli neththam oya adara okkoma tika dawasakin boru wenawa..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,907
    113
    kandy
    pissuda machan..ewasala hitapan..godak kal balaporoththuwen edala e de labunama ne age wadi..ubata hariyai ban..upset gahanna epa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් කෙල්ලෝ අඩන කොල්ලොන්ට කැමති නැ ඔක්කොටම කලින් උබ හිතලා බලපන් කෙල්ලෙක් අරන් නඩත්තු කරන විදිහක් අනික උබ කාරේකක් හරි බයික් එකක් හරි පැදලා නියම කොලු ගතියක් අරගනින් ඔය කම්පියුටරය ඉස්සරහා අඩන්නේ නැතුවා අපි හැමොම එකපාර නැගිට්ටේ නැනේ බන් වැට් වැට් තමා නැගිටින්න ඔනේ ... උබට ජය ..
     
    Last edited:

    Dreamcoder

    Member
    Mar 9, 2013
    75
    9
    0
    හිත ගිය තැන
    machan matath oya problem ekama thamai ban.mata echchara wasayk naha.awurudu 23i.thawama kellek naha ban.mata kellek daaganna asai.eth bayayi ban ahanna.help ekak deepanko machan.matath jeewithe gana samahara welawata duka hithenawa ban.kalakeeremak athi wenawa.asuba wadee sithuwili enawa.baya gathiyak,nidimatha gathiyak enawa machan samahara welawata.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    aniwaryayenma.. kellek nee kiyanne jeewithaye awasanaya newe.. honda posh badu allanna yanna epa, exp ekata oya ahala pahala inna keellak dagena eka serayak deserayak anala atherala dapan, exp thiyana nisa ara kiwwa wage eeta passe honda baduwakata enter wenna puluwan.bath kana gona wage ge athulatama wela inne nethuwa poddak social weyan,hebey putho bandinakota nam adare keedare kiyala aathak paathak nethi bedauwak nam bandinna epa, salli thiyana ekak bendapan, neththam umbata lesi wenne ne, salli neththam oya adara okkoma tika dawasakin boru wenawa..

    නොදකින් බොලා වගේ කොල්ලෝ.පොඩි කෙල්ලෙක්ට හුකලා exp ගන්න ලජ්ජා නැද්ද පොන්න පැටවූ. ඊට පස්සේ එකී අනාතයි නේ. පොෂ් උනත් බඩුව බඩුවම තමයි. කෙල්ලෙක් හොයාගනින්. බඩු පස්සේ යන්නේ නැතුව. උබලා මතක තියා ගනින් උබේ අම්මත් ගැනියෙක් කියලා. ගනුන්ට ගරු කරපන්. exp ගන්න හුකන්න ඕනේ නම් ගෙදර ඉන්න උන්ට ඒ දේ කරපන්. :frown::frown::frown:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan matath oya problem ekama thamai ban.mata echchara wasayk naha.awurudu 23i.thawama kellek naha ban.mata kellek daaganna asai.eth bayayi ban ahanna.help ekak deepanko machan.matath jeewithe gana samahara welawata duka hithenawa ban.kalakeeremak athi wenawa.asuba wadee sithuwili enawa.baya gathiyak,nidimatha gathiyak enawa machan samahara welawata.

    අනේ බන් කෙල්ලෝ ගෙදරට ඇවිත් ඔයා මට ආදරෙයිද කියලා අහන්නේ නෑ.