මම පුදුම දුකකින් ඉන්නේ යාලුවනේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බන්.. මේක කිසිදිනක සිදු නොවන මගුලක්.. මම සැමදා තනිකඩයෙක්!!! ඒක අනිවා!


    මොනවා ද බන් වද දෙන්නේ:angry: උබ ටිකක් එලියට බැහලා බලපන් උබට සල්ලි වලින් ගෙදොර වලින් අඩුවක් නැතිනම් උබේ මොන අඩුවක් ද ඔක්කොට කලින් උබේ ඇගේ තියන අසහනය අඩු කර ගනින් :angry:
     
    • Like
    Reactions: Anuja methsara

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේ මන්දා බන්.. මේක කිසිදිනක සිදු නොවන මගුලක්.. මම සැමදා තනිකඩයෙක්!!! ඒක අනිවා!

    negative හිතන්න එපා බන් ..අපිට ඕනි වෙලාවට ඔක්කොම හම්බෙන්නෙ නෑ බන් ....කෙල්ලෙක් නැති එකත් එක්තරා පාලුවක් තමයි ...ඒත් ඉතින් ඒකටත් වෙලාව එන්න ඕනි බන් ........බය නැතුව ඉදපන් කෙල්ලෙක් නැතුව ඉන්නකොට ගන්න fun කෙල්ලෙක් හම්බුනාම ගන්න බෑ ඒක හින්දා ගන්න
    fun එකක් දැම්ම ගනින් ,,
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    apoo bang owwa ganan ganna epa.. kellek labunama uba kiyai thanikada jeevithe hodai kiyala.. hoda kellek set wei.. owwada bang minissunta wenne :) all is well all is well :yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Mata jivithe gana maha loku experiance ekak nehe. Eth mama ubata mage danemen podi upadesak dennam. Ube duka kiyala uba methana aduwa kiyala duk wenna ekekwath ne ban. Aduma tarame mamawath duk wenne ne. Mokada prashna enne minissunta.. E prashna tiyeddi anunge dewaluth oluwe daagena tamunta satutin inna tiyena kaalaya kawruth nathi karaganne ne. Metanath bahutarayak ubata hina wenawa ati. Ape prashna loketa kiyala api durwalayek kiyala pennuwoth me lokayaama apiwa paagala daagena yanna yanawa. Konda pana tiyena kelin inna minihek wage idapan. Mona prashnayak tibbath ne wage hitapan hina wela. Okkoma kaalayata ida diyan. Jivithe api balaporoththu wena godak dewal e vidiyatama wenna nam api karanna one ekama deth iwasana eka vitarae. Dan hotu pidaganin. Mama jivithe kochcharaknam duk vindada kiyala mama dannawa ada me tanata enna kaliyen.. E chiththa kaali nisa nemei. Avurudu 26k wenakanma gedarin kaka sathayak hambu nokara amma thaththa vidina duka gana duk wechcha nisa. Mokada mama duppath pawulaka kollek. Gaanu monada ban. Ammata thaththata salakagena idapan. Wenna ona dewal okkoma hari kaleta wewi. Me loke hamadaama dukawath sapawath ne. E deka sama barae...
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් උබට වගේම තමා මටත් මට 22 ක් වෙනවා එත් තාමත් මට කෙල්ලෙක් නෑ.මොන කරුමයක්ද මන්ද කෙල්ලෝ friendly සෙට් වෙනවා එත් ආදරය කරන්න එක කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑ බන්.මාත් දැන් හිතන් ඉන්නේ මට අදාල කෙනාව කවද හරි හම්බ වෙඉනේ.. එතකන් ඉවසන් ඉන්නවා. මොනා කරන්නද ලබා උපන් හැටිනේ.
     
    Last edited:

    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    kelle nath nam..umbata salli thiyenawa nam

    dapan ticket ekak MALAYSIA,THAI,SINGAPORE
    dapan full athal ekak
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) ‍එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැ‍ඩේ ගොඩ
    :angry::angry: paw yakooo.thopi aathal aran haladdi,e halena un ghn upasakayo wage wena kollo badinawa.
    anthimata kolla athhtha dana gattama marrage ekath iwarai :frown::frown:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    machan kellek one one kiyana eka hitana epa bun.. passen yanna epa onewata wada onema deka.. etakota eka tamanta nati wenawa kelek unat echarai.. ganan ma ussapan kello enne passen adagena etakota ok

    adare passen yanna epa machan adare umbawa hoyagena enakan idapan iwasapan
    dan penawane api adare passen gihin una wade
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    machan matath oya problem ekama thamai ban.mata echchara wasayk naha.awurudu 23i.thawama kellek naha ban.mata kellek daaganna asai.eth bayayi ban ahanna.help ekak deepanko machan.matath jeewithe gana samahara welawata duka hithenawa ban.kalakeeremak athi wenawa.asuba wadee sithuwili enawa.baya gathiyak,nidimatha gathiyak enawa machan samahara welawata.

    23i kellek naha kiyanne nam amu boruwak wage! Boru nokiya pala :frown:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    umbata pissuda ban kellek naha kiyala marenna hadanne. Issellama thamange life eka hada ganin. Trust me love is not easy. Umbata kellek gana aththatama adarayak athi wunoth umbatama therei eka kochchara stressful da kiyala. Mulinma thamunge jeewithaya hada gena hitapan.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඒ ආවේ උබට අයිති කෙනා නෙමෙයි බං. අපිත් ඔහොම කාලයක් හිටියා මචං. හරි වෙලාවෙදි හරි කෙනාව ලැබෙයි.
    :confused::confused::confused::confused:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    10352820_10204009885780282_3035571691525562054_n.jpg
     
    Last edited: