මම පුදුම දුකකින් ඉන්නේ යාලුවනේ
උඹලා දන්නව ඇතිනේ මම මෙච්චර කාලයක් දාපු ත්රෙඩ්... මට කෙල්ලෙක් නැහ කියන එක මගේ එලකිරි එකේ යාලුවන්ට ඉතින් අලුත් නිවුස් එකක් නෙමේනේ.
ඉතින් මමත් පුලුවන් තරම බලනවා කමක් නැහැ... කොහොම හරි ජීවිතේ ඉතුරු ටිකත් තනියෙන්ම පාලුවෙන් ගෙවලා දාලා මැරෙන්න. ඒත් ඉතින් ඒක හරිම අමාරු දෙයක්.
ගිය සතියේ මට විවාහ යෝජනාවක් ආව. ඒ ගර්ල් වුනත් හරිම තැන්පත් පාටයි. ඒත් ඉතින් අපේ ගෙදර සමහරක් අය ඒකට විරුද්ධ වුනා. මූනෙන් කිව්වේ නැතිවට පුලුවන් තරම් ඒ ගැන කතා නොකර ඉන්න උත්සාහ කලා.
කොහොම කොහොම හරි ගෙදර අය ටිකක් විතර කැමති කරගෙන ඉවරවෙනකොට අර යෝජනා කරපු ගර්ල් මට නැතිවුනා. එයාව වෙන කවුරුහරි ලබාගන්න ඇති. අනිච්චේ දුක්කේ
ඔන්න ඕක තමයි ඉතින් මගේ කරුමක්කාර ජීවිතේ. අතට එන කුරුල්ලව අල්ලගන්න බැරි තරම්ම මම කාලකන්නියි.
මට මේ ඔක්කොම එපාවෙලා තියෙන්නේ දැන්. මගේ දුක වැඩිකමට මම ඊයේ රැ තනියෙන් හැඩුවා. මම ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහ. මගේ දුක තේරෙන්නැ කාටවත්.
ඉතින් යාලුවනේ... මගේ දුක අහන් හිටියට උඹලට පින්!

Last edited: