duk wenna epa bn.... inna eka mata dan mala wadayak wela inne... thaniyen inna eka mara sapak bn
අනේ මන්දා බන්.. මේක කිසිදිනක සිදු නොවන මගුලක්.. මම සැමදා තනිකඩයෙක්!!! ඒක අනිවා!
උබ ටිකක් එලියට බැහලා බලපන් උබට සල්ලි වලින් ගෙදොර වලින් අඩුවක් නැතිනම් උබේ මොන අඩුවක් ද ඔක්කොට කලින් උබේ ඇගේ තියන අසහනය අඩු කර ගනින් 
අනේ මන්දා බන්.. මේක කිසිදිනක සිදු නොවන මගුලක්.. මම සැමදා තනිකඩයෙක්!!! ඒක අනිවා!
මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැඩේ ගොඩ

paw yakooo.thopi aathal aran haladdi,e halena un ghn upasakayo wage wena kollo badinawa.

machan matath oya problem ekama thamai ban.mata echchara wasayk naha.awurudu 23i.thawama kellek naha ban.mata kellek daaganna asai.eth bayayi ban ahanna.help ekak deepanko machan.matath jeewithe gana samahara welawata duka hithenawa ban.kalakeeremak athi wenawa.asuba wadee sithuwili enawa.baya gathiyak,nidimatha gathiyak enawa machan samahara welawata.
