~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පැටියා;13583666 said:
    කොහෙද මචං ස්ථානය?
    මාස 4යි කියන්නෙ ටිකක් ලොකුයි නේ? :dull:

    සති ගානක් වයස ඒ අංකල් කියපු විදියට..
    කටුගස්තොට
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පැටියා;13583707 said:
    මචං පුලුවන් නම් ගනං අහලා කියපංකො.

    අපොයි මට බෑ..
    උඹට ඕනේ නම් නම්බර් එක එවන්නම් අහගනින් ..
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
    මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
    බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)

    koheda machan ?
    gaana ehema kiyada?:eek::cool::cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    maru macho...arinna thred ekak bauwata namak..
    සහෝදර සහෝදරියනි අපි අපේ මේ
    සහෝදරයාගේ
    ලස්සන බලු පැටියාට ලස්සන නමක් තියමු

    (හා දැන් කට්ටිය නම් යෝජනා කරන්ඩ බලන්ඩ)
    ඌ ටිකක් සැරයි වගේ.. එමනිසා.. මගේ යෝජනාව "ඩගී" අනුමත කරපල්ලා.. :lol:
    මේ පැටියා කොල්ලෙක්ද කෙල්ලෙක්ද?
    පැටියට නමක් දාල තියෙන්නෙ. තෑන්ක්ස් උදව්වට... කෙල්ලෙක් මචෝ.. Female.. :cool:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    adee pattai shokk patiya

    kiyak unada ban me patiya


    මාත් 15 කට ගත්තේ අපේ එකා
    :cool:

    niyamayi bro ape gedara dogs la hadanna denne na. hitiya eka marunata passe 11+

    :sorry::sorry::sorry:
    කමක් නැහැ මල්ලි ,,,,,,,
    බල්ලෙක් ඉන්නවනේ .......
    අද කාලේ කෙල්ලන්ට වඩා බල්ලෝ හොදයි :yes::yes::yes:................
    :shocked::rofl::rofl:

    මචං පැටියා කීයක් උනාද ?


    Captain ජැක් ස්පැරෝ;13583680 said:


    iththewek wage ..

    ඇස් වහ පුච්චපන්.:lol::lol:
    :baffled::yes:

    Love it. Take good care of it, plz

    woow pattane banz
    ඔන්න ඔක්කොටම තෑන්ක්ස්.
    9.gif
    11.gif
    15 ක් උනා බන්