පැටියා;13583666 said:කොහෙද මචං ස්ථානය?
මාස 4යි කියන්නෙ ටිකක් ලොකුයි නේ?![]()
සති ගානක් වයස ඒ අංකල් කියපු විදියට..
කටුගස්තොට
පැටියා;13583666 said:කොහෙද මචං ස්ථානය?
මාස 4යි කියන්නෙ ටිකක් ලොකුයි නේ?![]()
සති ගානක් වයස ඒ අංකල් කියපු විදියට..
කටුගස්තොට
පැටියා;13583707 said:මචං පුලුවන් නම් ගනං අහලා කියපංකො.
අපොයි මට බෑ..
උඹට ඕනේ නම් නම්බර් එක එවන්නම් අහගනින් ..

නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා![]()



koheda machan ?
gaana ehema kiyada?![]()

maru macho...arinna thred ekak bauwata namak..
සහෝදර සහෝදරියනි අපි අපේ මේ
සහෝදරයාගේ
ලස්සන බලු පැටියාට ලස්සන නමක් තියමු
(හා දැන් කට්ටිය නම් යෝජනා කරන්ඩ බලන්ඩ)
ඌ ටිකක් සැරයි වගේ.. එමනිසා.. මගේ යෝජනාව "ඩගී" අනුමත කරපල්ලා..![]()
පැටියට නමක් දාල තියෙන්නෙ. තෑන්ක්ස් උදව්වට... කෙල්ලෙක් මචෝ.. Female..මේ පැටියා කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

adee pattai shokk patiya
kiyak unada ban me patiya
elazzz
මාත් 15 කට ගත්තේ අපේ එකා

niyamayi bro ape gedara dogs la hadanna denne na. hitiya eka marunata passe 11+
කමක් නැහැ මල්ලි ,,,,,,,
බල්ලෙක් ඉන්නවනේ .......
අද කාලේ කෙල්ලන්ට වඩා බල්ලෝ හොදයි................



මචං පැටියා කීයක් උනාද ?
Patta...
Captain ජැක් ස්පැරෝ;13583680 said:
ela elA
iththewek wage ..
ඇස් වහ පුච්චපන්.![]()


Love it. Take good care of it, plz
ඔන්න ඔක්කොටම තෑන්ක්ස්.woow pattane banz