yepprison break is a shit show. so many plot holes and unnecessarily long
රැල්ලට යන හොද ශෝත් තියනවරැල්ලට යන TV shows බලන උන් හොයාගන්න පුලුවන් විදිය තමයි උන්ගෙ ගොඩක් වෙලාවට 1. GoT 2. Prison break
තව ලාස්ට් ශිප් වගේ එවා තියෙනව ලිස්ට් එකේ

????????උබ tv series බලලා නෑ හරියට එහෙනම්. ඔය 10ම මුල් රෑන්ක් වලට එන්න ඕන ඒවා නෙමෙයි.
The 100 hondi da bn?Money Heist
100
True Detective season 1 nan pissuwakWestworld
![]()
True Detective
![]()
Sherlock
![]()

Breaking Bad බලල නෑ වගේකතා දෙකක් නෑ අංක එක ඉතින්..
1. Game of Thrones
View attachment 211250
2. Prison Break
View attachment 211251
3. House of the Dragon
View attachment 211252
4. Squid Game
View attachment 211254
5. The Last Ship
View attachment 211255
6. The Last Kingdom
View attachment 211256
7.The Last of US
View attachment 211257
8. Sex Education
View attachment 211258
9. Kingdom (Korean)
View attachment 211259
10. Mirzapur (Indian)
View attachment 211260
Apita Kiyala wenasak na bro![]()
මේක බලන්නම් කියලා අද උදේ ටීවී එක ඉස්සරහා ඉදගත්තා, ගෑනි ඇවිත් කිවුවනේ වැඩක් නැත්නම් අද ගේ අස් කරමු කියලා. කෝච්චියට බෙල්ල තියනවා බං, බෑ.
