Prison break, Squid Game

විශිශ්ටයි ? උබ ඉස්කෝලෙ යන ඩයල් එකක්ද තවම?
රැල්ලට යන TV shows බලන උන් හොයාගන්න පුලුවන් විදිය තමයි උන්ගෙ ගොඩක් වෙලාවට 1. GoT 2. Prison break
තව ලාස්ට් ශිප් වගේ එවා තියෙනව ලිස්ට් එකේ
100% ඇත්ත.. සමහර උන් සීරිස් පිටින් දවසෙන් බලලා ඉවර කරනවා පොඩ්ඩක් හිට් උනා කියල ඇහුන ගමන්. ඊට පස්සෙ හෙන ෆෑන්ල ඉතින් ඒකෙ.. ක්ශණික මෝචනය උනා වගේ යකො.. හිතපන් GOT වගේ එකක් දවසින් බලන උන් ඉන්නව කිව්වම පව් කියල හිතෙනවා. ඕකෙ රහ තියෙන්නෙ ඕක ටෙලිකාස්ට් වෙන කාලෙ මුල ඉඳ්අන් බලද්දි.. හයිප් වෙන්න කලින්. එක්කො පාඩුwe බලන්න ඕනෙ හදිස්සි නැතුව පස්සෙ බැලුවත්.. දෙයක් විඳ්ඉන හැටි උගන්නන්න බෑ ඉතින් එක එකාගෙ හැටිනෙ.
------
Post added on May 20, 2024 at 7:08 PM
My Top 5 :
Chernobyl,
Breaking Bad,
GOT (Shitty end and ruined the show),
Dexter ,
Better Call Saul
------
Post added on May 20, 2024 at 7:12 PM