මම බැලු විශිෂ්ඨ TV Series......

chami_84

Well-known member
  • Sep 23, 2008
    22,065
    3,662
    113
    Goblin: The Lonely and great god

    JkD8Xf.jpg
    meka kohenda download karagatte
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,819
    113
    Earth
    Prison break, Squid Game :ROFLMAO: විශිශ්ටයි ? උබ ඉස්කෝලෙ යන ඩයල් එකක්ද තවම?

    රැල්ලට යන TV shows බලන උන් හොයාගන්න පුලුවන් විදිය තමයි උන්ගෙ ගොඩක් වෙලාවට 1. GoT 2. Prison break
    තව ලාස්ට් ශිප් වගේ එවා තියෙනව ලිස්ට් එකේ
    100% ඇත්ත.. සමහර උන් සීරිස් පිටින් දවසෙන් බලලා ඉවර කරනවා පොඩ්ඩක් හිට් උනා කියල ඇහුන ගමන්. ඊට පස්සෙ හෙන ෆෑන්ල ඉතින් ඒකෙ.. ක්ශණික මෝචනය උනා වගේ යකො.. හිතපන් GOT වගේ එකක් දවසින් බලන උන් ඉන්නව කිව්වම පව් කියල හිතෙනවා. ඕකෙ රහ තියෙන්නෙ ඕක ටෙලිකාස්ට් වෙන කාලෙ මුල ඉඳ්අන් බලද්දි.. හයිප් වෙන්න කලින්. එක්කො පාඩුwe බලන්න ඕනෙ හදිස්සි නැතුව පස්සෙ බැලුවත්.. දෙයක් විඳ්ඉන හැටි උගන්නන්න බෑ ඉතින් එක එකාගෙ හැටිනෙ.
    ------ Post added on May 20, 2024 at 7:08 PM

    My Top 5 :
    Chernobyl,
    Breaking Bad,
    GOT (Shitty end and ruined the show),
    Dexter ,
    Better Call Saul
    ------ Post added on May 20, 2024 at 7:12 PM
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,426
    113

    Clarice (TV series) මේ දවස්වල මේක බලනවා The Silence of the Lambs spin off එකක් හොඳයි රෙකමෙන්ඩ් කරන්න පුළුවන්​

     

    krazydushi

    Active member
  • Oct 19, 2020
    113
    122
    43
    රැල්ලට යන TV shows බලන උන් හොයාගන්න පුලුවන් විදිය තමයි උන්ගෙ ගොඩක් වෙලාවට 1. GoT 2. Prison break
    තව ලාස්ට් ශිප් වගේ එවා තියෙනව ලිස්ට් එකේ
    ඒවා හොඳ නැද්ද ඉතිං? :confused:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,366
    12,282
    113
    Slow horses
    silo
    Messiah
    The office
    Gen V
    The boys
    peacemaker
    End of the fucking world
    only murders in the building