Mr බොරලුගොඩ, බුදු දහමට අපහාස කරනවා කියන්නේ බුදුහාමුදුරුවන්ට බැනලා ගහපු ෆොටෝ එකක් දාන එකවත්, ආගමකට කෙලින්ම බනින එකවත් ඒ ආගමේ නායකයින්ට අපහාස කරන එක විතරක් නෙවෙයි. ඔයා නියෝජනය කරන ජාතියේ හා ආගමේ කට්ටිය කරන ආක්රමණයට සහය දෙන එකත් අපහාසයක්. ඔයාගේ නොලිමිට් ත්රෙඩ් එක වගේම පළවෙනි ත්රෙඩ් එකේ සැඟවුනු අරමුණු ගැන බැලුවහම පේන දෙයක් තමයි යම්කිසි ගැටුමක් ඇතිවෙන්න ක්රියාකරන දෙයක්. අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ දෙයක්.
ඒ වගේම ඔයා වටේ ඉන්න මිතුරන් පිරිස ගැන බලපුවාම නම් කියන්න පුලුවන් ඒගොල්ලන් කෙලින්ම අපහාස කරන බව. මෙතන සංවිධානාත්මක බවක් තියෙනවා කියලා නම් පැහැදිලියි. ඔයාගේ කාර්යය වෙන්නේ බුදු දහමට අපහාස කරන අයව හා ඒ ආගමික මතවාද වලට සුදුහුනු ගාන එක. ඒකත් අපහාසයක්