මම බෙෘද්ධයෙකි මම ආගම් වාදියෙක් නොවෙමි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම බෙෘද්ධයෙකි මම ආගම් වාදියෙක් නොවෙමි

    383050_255525754520046_146221932117096_663893_671440313_n.jpg

    නියම බෙෘද්ධන්ට නොසැලෙන ශක්තියක් ඇත. :)
    කවදාවත් තවත් කෙනෙක් තවත් ආගමක් පහත් කරන්නේ නැත.
    බෙෘද්ධ ධර්මය අනුව තම ජවිතය ගෙනයයි.
    කිසිවෙකුටත් වෛර නොකරයි.
    බෙෘද්ධ අපේ එකම අධිෂ්ටානය අමිල නිවනයි.
    අපිට අපහස කරන අපිට චෝදනා කරන සැමටම කවදා හෝ සත්‍ය වැටහෙනු ඇත.
    ඔවුන් කරන පව් වලට දඩුවම් ඔවුනට ලැබෙනු ඇත.
    බෙෘද්ධයෝ වශයෙන් අපි ඒ දවස එනක්න ඉවසමු
     
    • Like
    Reactions: asanka10

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ක්‍රිකට් ගැන කතා කරත් රෙප් කපල බනින අය ඉන්නවනේ :( :dull:

    mekane ban mekata enne poddak hina wela hithe bara adu kara gannane ban.. ange le rath kara ganna nemei ne ? unwa elola eka parata umbai mamai yannada team ekata ? bane ban ewwa.. cricket team eke awlak athi eka un wisanda ganee ikmanata.. fail unoth unwa ain karai ne ban.. umbata ain karannath baa mata ain karannath ba.. :D

    meke godak upset dial hitiya .. kattiya ekathu unama oya mathi mathanthara nathuwa yanawa..umbath ekathu weyan.. nikan boru weda nokara.. umbala apita kanna denne desapalakayo nemei ne ..api atha paya helluwoth thamai kanna bonna labenne.. :D
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    mekane ban mekata enne poddak hina wela hithe bara adu kara gannane ban.. ange le rath kara ganna nemei ne ? unwa elola eka parata umbai mamai yannada team ekata ? bane ban ewwa.. cricket team eke awlak athi eka un wisanda ganee ikmanata.. fail unoth unwa ain karai ne ban.. umbata ain karannath baa mata ain karannath ba.. :D

    meke godak upset dial hitiya .. kattiya ekathu unama oya mathi mathanthara nathuwa yanawa..umbath ekathu weyan.. nikan boru weda nokara.. umbala apita kanna denne desapalakayo nemei ne ..api atha paya helluwoth thamai kanna bonna labenne.. :D

    :cool: අපේ අයියවත් ඔහොම උපදෙස් දෙන්නේ නැහැ බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹේ දකින එකම වැරැද්ද කොන්දේසි විරහිතව යම් යම් දේශපාලකයන්ට කඩේ යාම පමණයි........ඒත් ඒක උඹේ අයිතිය.............
    හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් දැකපන්. ඒ ගැන කතා කරපං.
    මොනව වුනත් මම උඹට ගරු කරන එක දෙයක් තියනවා....උඹ උඹේ මතය වෙනුවෙන් තනියම හරි හිට ගන්නවා. ඒක ඇත්තට ම හොද ගුණයක්.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම හැමවෙලේම ඉවසන්න එපා බං
    මොකද අද රටේ ගොඩාක් උන් බලන් ඉන්නේ බුද්ධාගම විකෟර්ති කරන්න
    අපේ මුතුන් මිත්තෝ අපිට මේ උතුම් වූ බෞද්ධ ධර්ශණය රැක දුන්නා වගේම
    අපිත් අපේ දරුවන්ට රැක දෙමු
    ඒකට අන්‍යාගමිකයන්ගෙන් එල්ලවන බලපෑම අපි නවත්වන්න ඕනි
    එයාලට ඕනි අපේ බෞද්ධ දර්ශණය විනාෂ කරලා
    එයාලගේ දේවල් අපේ දරුවන්ට බලෙන් ඇතුල් කරන්න
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    mama mahindage puka Lewa Kana Balleki,.....

    Mahindayage Loku puka arenna Mata Wena Pukak Oni netha..


    Meka Dj Sunimal wage Thama Agama, Jathiya Pawa Di Kade yana Un Share Karanna...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බුදු දහම රැක ගැනිම වගකිම තියෙන්නේ අපේ අතේ එකට කාටවත් බැනලා වැඩක් නෑ උබ හරි මචන් :yes:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මචන් මේ මිනිහට බෞද්ධයා කියලා ලියන්නත් බෑ.ඉතින් මොන බෞද්ධයෙක්ද?
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙවැනි කතා කොතෙකුත් අසා ඇතිමුත් ආගම් වාදියා යනු කවරෙක්දැයි මේ පඬිවරු එකෙක් වත් විස්තර කරනු මා කිසිදිනකත් අසා නොමැත.

    ආගම් වාදියා යනු කිසියම් ආගමක කිසියම් වාදයක් දරන්නෙක් නම් අප සියළු දෙනාම ආගම් වාදීහු වෙමු.:rolleyes:

    උදා:- මමද බෞද්ධයෙක්මි. ඉන් අදහස් කරන්නේ මම අනාත්මවාදියෙක් වන බවයි. අනික් සියළු ආගම් ආත්මවාදී වන විට මම ඒ සියල්ල ප්‍රතික්ශේප කරමින් අනාත්මවාදය වෙනුවෙන් පෙනී සිටිමි. මෙයත් ආගම් වාදයක්ද?

    අනික් අතට ආගම් වාදය යනු වෙනත් ආගමකට අයත් වීම නිසාම කෙනෙක් පහත් කරන්නෙකු නම් බුදු දහමේද 'මිත්‍යා දෘෂ්ඨිය' හා 'සම්‍යක් දෘෂ්ඨිය' යන වදන් යොදා ගන්නා බව වටහා ගත යුතුය.:rolleyes:

    මිත්‍යා දෘෂ්ඨිකයා සම්‍යක් දෘෂ්ඨිකයාට වඩා පහත්ය. ඒ ගැන කිසි ගැටළුවක් නොමැත. :rolleyes:

    සංස්කාර ධර්ම නිත්‍යයි, සුඛයි, ආත්මයි ලෙස ගන්නා සියළු දෙනා අපට මිත්‍යා දෘෂ්ඨිකයෝ ය. (මෙයින් අන් සියළු ආගම් ආවරණය වේ).:rolleyes: